මොනවටද ඇදිරි නීතිය තියෙද්දී පාරේ යන්න අවසර තියෙන්නේ? පාස් විදිහට මොනවද බාර ගන්නේ?
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 Mar 22, 2020 #1 මොනවටද ඇදිරි නීතිය තියෙද්දී පාරේ යන්න අවසර තියෙන්නේ? පාස් විදිහට මොනවද බාර ගන්නේ? Last edited: Mar 22, 2020
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Mar 22, 2020 #3 අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද, ගුවන් තොට, වරාය, ෙඖෂධ, ව්‍යෛද්‍ය සැපයුම්, ආරක්ෂක සේවා (පෞද්ගලික) වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය. Last edited: Mar 22, 2020
අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද, ගුවන් තොට, වරාය, ෙඖෂධ, ව්‍යෛද්‍ය සැපයුම්, ආරක්ෂක සේවා (පෞද්ගලික) වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය.
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 Mar 22, 2020 #4 sriboysl said: අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය. Click to expand... මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික)
sriboysl said: අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය. Click to expand... මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික)
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Mar 22, 2020 #5 S.GUNE said: මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික) Click to expand... දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය. Last edited: Mar 22, 2020
S.GUNE said: මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික) Click to expand... දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය.
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 Mar 22, 2020 #6 sriboysl said: දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය. Click to expand... හෙට වැඩට යන්න තියනවා ඒකයි. Thanks..
sriboysl said: දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය. Click to expand... හෙට වැඩට යන්න තියනවා ඒකයි. Thanks..
helplesser Well-known member Nov 20, 2017 18,002 27,622 113 36 Mirihana alis.alberta.ca Mar 22, 2020 #7 තැපැල් අයිඩින්ටිය