ඇදිරි නීති

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ගියපාර ඇදිරිනීති සමයේ උබලට හොයා ගන්න අමාරු උන ආහාර ද්‍රව්‍ය සහ වෙනත් දේවල් මොනවා ද?

    මට
    පොල්කිරි පැකට්
    කහ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාව හොයන්නෙ මොකට ද ඕයි
    පුකේ ඇර ගන්න ද ? බෑ බං කෙල්ලොන්ට විතරයි.ඒකත් ඉස්සරහ හිල විතරයි.

    පීසාවලට දාන්න ද?
    No
    Yes
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    ගියපාර ඇදිරිනීති සමයේ උබලට හොයා ගන්න අමාරු උන ආහාර ද්‍රව්‍ය සහ වෙනත් දේවල් මොනවා ද?

    මට
    පොල්කිරි පැකට්
    කහ
    කිරි පිටි විතරයි. මේ පැත්තටම කිරිපිටි තිබුනෙ නෑ
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    බෙහෙත්
    මට පපුවෙ අමාරුව
    දියවැඩියාව
    ප්රෙෂර්
    වගේ ලෙඩ කීපයක් තියනවා එකයි

    ඔසු සලේ තිබ්බෙත් නැද්ද??

    වයස කීයක් වගේද අය්යේ??
    මචන් කියන වයසක ඉන්නවා නම් වෙන්න බෑ
     
    • Sad
    Reactions: Aruna119

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බෙහෙත්
    මට පපුවෙ අමාරුව
    දියවැඩියාව
    ප්රෙෂර්
    වගේ ලෙඩ කීපයක් තියනවා එකයි
    ඔසු සලේ තිබ්බෙත් නැද්ද??

    වයස කීයක් වගේද අය්යේ??
    මචන් කියන වයසක ඉන්නවා නම් වෙන්න බෑ
    මුගේ බොරු යකෝ 😅😅
    මුගේ ගෙදර අයට වෙන්න ඇති
    Maybe mamaa and papaa
     
    • Like
    Reactions: Kachaya