ලංකාවට කැසිනෝ ගේන්න දෙන්නෙ නෑ කෑගහනව ඒකෙන් ලංකාවට විදේශ විනිමය නැති වෙනව.
මස්මාලු කන්ඩ එපා කියල තව කොටසක් කෑගහනව ඒකෙන් පොඩි උන්ට මහ උන්ට මන්ද පෝෂණය ඇතුලු ලෙඩ ගොඩක් හැදෙනව.
තව තමන්ට ඉන්න තැනක් වාහනයක් එහෙම දුන්නම හොර තක්කඩි දේශපාලකයන්ට , කුඩු බිස්නස් කරන උන්ට කඩේ යනව.
තව සමහරු කාලෙට ගැලෙපන දේවල් කියල කරන්නෙම ඕපදූප කිය කිය එක එකාට බනින එක.
තව උන් වගයක් අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන ගමන් තමනුත් සැපේ ජීවත්වෙනව.
සුපිරිම බිස්නස් ටූල් එකක් මේ ඇදුම , ඕක දාගෙන පොලිසියට ගිහින් බැන්නත් හිරේ දාන්නෙ නැ. උනුත් බල්ලො වගේ අහන් ඉන්නව.
අනික උන් මොන අලුගුත්තේරු වැඩේ කරල අහු උනත් මිනිස්සු ගරු කරනව වදිනව ඇදුමට ගරුකරනව කියල.
ඒත් ඔය ආගමේ නායකය කියල තියෙන්නෙ කෙනෙක් උසස්වෙන්නෙ එයාගෙ ක්රියාවෙන් කියල.
නායකය අත්හැරපු හැමදෙයක්ම ශ්රාවකයො එකතු කරනව ආගම රැකගන්න කියල.
ඒත් මිනිස්සු කියන්නෙම අපිට එයා කරනදේවල් වලින් වැඩක් නෑ අපි ඇදුමට ගරුකරල ඉල්ලනදේවල් දෙනව කියල.