ඇදුමකට ගරුකරන මිනිස්සු හින්ද විනාස වෙන රටක්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ලංකාවට කැසිනෝ ගේන්න දෙන්නෙ නෑ කෑගහනව ඒකෙන් ලංකාවට විදේශ විනිමය නැති වෙනව.

    මස්මාලු කන්ඩ එපා කියල තව කොටසක් කෑගහනව ඒකෙන් පොඩි උන්ට මහ උන්ට මන්ද පෝෂණය ඇතුලු ලෙඩ ගොඩක් හැදෙනව.

    තව තමන්ට ඉන්න තැනක් වාහනයක් එහෙම දුන්නම හොර තක්කඩි දේශපාලකයන්ට , කුඩු බිස්නස් කරන උන්ට කඩේ යනව.

    තව සමහරු කාලෙට ගැලෙපන දේවල් කියල කරන්නෙම ඕපදූප කිය කිය එක එකාට බනින එක.

    තව උන් වගයක් අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන ගමන් තමනුත් සැපේ ජීවත්වෙනව.

    සුපිරිම බිස්නස් ටූල් එකක් මේ ඇදුම , ඕක දාගෙන පොලිසියට ගිහින් බැන්නත් හිරේ දාන්නෙ නැ. උනුත් බල්ලො වගේ අහන් ඉන්නව.

    අනික උන් මොන අලුගුත්තේරු වැඩේ කරල අහු උනත් මිනිස්සු ගරු කරනව වදිනව ඇදුමට ගරුකරනව කියල.

    ඒත් ඔය ආගමේ නායකය කියල තියෙන්නෙ කෙනෙක් උසස්වෙන්නෙ එයාගෙ ක්‍රියාවෙන් කියල.
    නායකය අත්හැරපු හැමදෙයක්ම ශ්‍රාවකයො එකතු කරනව ආගම රැකගන්න කියල.

    ඒත් මිනිස්සු කියන්නෙම අපිට එයා කරනදේවල් වලින් වැඩක් නෑ අපි ඇදුමට ගරුකරල ඉල්ලනදේවල් දෙනව කියල.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    ඇදුමට ගරුකරන කතාව ඇහුනාම මත්ක් වෙන්නෙ, අර කලින් මහණ වෙලා හිටිය විශ්ව බුද්ද ද කවුද කියපු එක

    "සිවුර බල්ලෙකුට අන්දලා, හා දැන් වැදපල්ල කීවා" :-D :-D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මේ රටට කෙලෙව්වේ ගනයෝ
    ගනයෝ බිහිවීම හේතුව මහින්ද කියන එකා ලංකාවට බුද්දාගම බලෙන් පටවපු එක
    එක කලේ ඒ කාලේ ඉන්දියාවේ ඉදපු අසෝක කියන රජා ඌ ඇවිත් දර්මෙන් රටවල් අල්ලපු එකෙක්
    මස් කන්න එපා කියපු එකත් ඉන්දිඅවේ plan එකක් දර්ම්පාල කාරයා කලේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Just migrate kaluwo

    Eat medium rare steak every day

    ඊය ඕයි රතු පාටට අමු මස් වගේ තියෙද්දි කන්නෙ කොහොමද බඩ දඟලනව මතක් වෙද්දිත් ජීවිතේට කාල නෑ හැබැයි