ඇදුමට බෙහෙත් ගන්න Kandy doctor කෙනෙක්

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ නුවරනේ බලපන් මේකේ සමහර අය ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා හොදයි කියලා තිබ්බා ඔය පීනස් ,ඇදුම වගේ රෝගවලට පොඩ්ඩක් බලපන්..
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඉන්නවා නේද හොද කෙනෙක්. අපේ දේන්නේක්ම බෙහෙත් ගත්තා එතනින් අහලා කියන්නම්. මිනිහා සින්හල බෙහෙතුත් දෙනවා අනිත් බෙහෙත් දෙන අතරේ. වයසක අයට එහෙමනම් හොදා කියලා කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    උබ නුවරනේ බලපන් මේකේ සමහර අය ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා හොදයි කියලා තිබ්බා ඔය පීනස් ,ඇදුම වගේ රෝගවලට පොඩ්ඩක් බලපන්..

    Maath awe meka kiyanna.
    Mea weda mahattya hodai.

    English beheth maath kara awurudu 10 witara adumata, anthimata ea beheth wala sarata wena wena leda haduna, gastrix wage.


    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා thamai saneepa kare, dan aduma naha. hoda manussayek, salli passe yana kenek newei.

    Sinhala beheth karala hoda kara ganna...