Doctor?

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    සහොල

    වයිෆ් ගේ අත හිරිවැටෙන ලෙඩක් තියෙනවා . උදේට එහෙම ඇගිලි නවන්න ,ඇගිලි වලින් අල්ලන්න අමාරුයි කියනවා.
    මේ වගේ ලෙඩ වලට channel කරන්න ඕන specialist doctor category එක මොකද්ද ?

    කාලෙකට කලින් ස්නායු සම්බන්ද කෙනෙක් ගෙන් බෙහෙත් ගත්ත. එත් නිට්ටාවට සනීප උන් නැහැ

    ස්තුතියි
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    Arthritis wennath puluwan. Ekata specialist kenekta pennanna. Naththam issara welama VP kenekta pennanna.

    Mage walamita idan udata hiri watena gathiyak thibba tikak lokuwata ( a area eke mukuth sense wenne na). 1 week wage sinhala beheth kara, hari giya.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    carpel tunnel syndrome eka wage, genaral surgeon kenekta pennanna

    nerve conduction test karala confirm karala minor surgery ekakin honda wenawa
    ------ Post added on Dec 17, 2025 at 5:04 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    සහොල

    වයිෆ් ගේ අත හිරිවැටෙන ලෙඩක් තියෙනවා . උදේට එහෙම ඇගිලි නවන්න ,ඇගිලි වලින් අල්ලන්න අමාරුයි කියනවා.
    මේ වගේ ලෙඩ වලට channel කරන්න ඕන specialist doctor category එක මොකද්ද ?

    කාලෙකට කලින් ස්නායු සම්බන්ද කෙනෙක් ගෙන් බෙහෙත් ගත්ත. එත් නිට්ටාවට සනීප උන් නැහැ

    ස්තුතියි
    ගෑනු කෙනෙක් හා උදැසන මාරුව එක්ක කියලා තියන කෙටි ජාතකේ අනුව බැලුවාම රූමටලොජිස්ට් කෙනෙක් චැනල් කලේ නැද්ද මල්ලි.
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    297
    272
    63
    ගෙදර
    neuro issue ekak wenna pulwan machan. ammatath oya wagema numb wena issue ekak thibuna, doctorsla keepa denekgenma beth gatta, anthimatama channel krma kiuwe blood sugar wadi nisa numb wen akata dena beheth effect wenne na, eka nisa sugar level adu krgena numb issue ekata dena beheth ganna kiyla, honda physician kenek hri neuro surgeon kenek hri channel krla blnna
     
    • Like
    Reactions: Audit1

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Consult a vp.
    Can be a rheumatoid arthritis or any other inflammatory type arthritis if the symptoms are exaggerated after waking up from sleep. If the numbness is predominant can be a carpel tunnel as well. Better to consult with a vp and might ask to do some labs +/- Nerve conduction
     
    • Like
    Reactions: Audit1