ඇදුම් ගන්න හොද කඩ ?

sum-ji

Member
Jun 1, 2018
5
0
0
දැන් ලංකාවේ කොළඹින් ඈත පැතිවල අය ගොඩක් ඇඳුම් ගන්නේ online shops වලින්. ඒවායේ ගොඩක් අලුත් designs වල ඇඳුම් තියනවා. Zigzag.lk, kellyfelder.com, rionakcraze.com, nilsonline.lk වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි. මේ ගොඩක් shops වල free delivery තියනවා. නැති උනත් බොහොම අඩු ගානකට delivery කරනවා.
 
niluka_me

Member
Jun 4, 2018
1

:yes::shocked:
එකනම් ඇත්ත. හැබැයි මම නම් අරං නැහැ online. අරං බලන්න ඕනේ.
:love::love::love: