ඇදුම් ටිකක් ගන්න ඕන.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇදුම් ටිකක් ගන්න ඕන.
    හොඳ supplier කෙනෙක් දන්නවා නම් නොම්මරෙ දීපන්කො. තලංගම හරියෙ නම් වටිනවා. :giggle: :giggle:
    මේ කාලෙ ඇදුම් ගන්න එක ටිකක් භයානකයි පේනවනෙ ඇදුම් ගන්න බස් එක නවත්තලා වෙච්ච හරියක්😁😁
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචං මේ නම්බර් එකට කෝල් කරල විස්තරේ කියපං, උබට ඕන ලොකේශන් එකටම ඩිලිවර් කරනව ෆ්‍රී
    0112776271
     
    • Haha
    Reactions: RLT4U

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇදුම් ටිකක් ගන්න ඕන.
    හොඳ supplier කෙනෙක් දන්නවා නම් නොම්මරෙ දීපන්කො. තලංගම හරියෙ නම් වටිනවා. :giggle: :giggle:
    පොරක් නං ඉන්නවා, මන් ගාව නං නම්බරේ නෑ රාජ්‍ය තොරතුරු අංශයට කතා කරලා බලපන්. එතනින් නම්බරේ ගන්න පුළුවන් වෙයි සමහර විට..
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජංගි සඳහා විශේෂ වට්ටම් සහ නොමිලේ ප්‍රවාහන පහසුකම් :ROFLMAO::ROFLMAO:
    මු පට්ට ආතල් එකක් දෙන්නේ
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ඇදුම් ටිකක් ගන්න ඕන.
    හොඳ supplier කෙනෙක් දන්නවා නම් නොම්මරෙ දීපන්කො. තලංගම හරියෙ නම් වටිනවා. :giggle: :giggle:
    oyahariye shed ekak thiyenawanam nawathala balapan :-D
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඇදුම් ටිකක් ගෙනත් දුන්නා කියලා ඔහොම නොන්ඩි දාන්න එක හරිද?
     
    • Wow
    Reactions: helplesser

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සප්ලය කෙනෙක් ඉන්නව. එයාගෙන් ගන්න උඹට වටේට අල්ලන්න පුරුද්ද තියෙන්න ඕනෙ.
     
    • Wow
    Reactions: helplesser