ඇදුම් වල පාට යෑම

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Trouser s වල එහෙම හෝදද්දි පාට යනවට මොනවද කරන්න පුලුවන් යාලු

    Bump
    ------ Post added on Apr 30, 2022 at 9:48 AM
     
    • Like
    Reactions: kinkon

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෝදන්න කලින් වතුර එකට ලුනු / විනාකිරි පොඩ්ඩක් දියකරල පෙගෙන්න තියන්න
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    හෝදන්න කලින් වතුර එකට ලුනු / විනාකිරි පොඩ්ඩක් දියකරල පෙගෙන්න තියන්න
    හෝදන හැම පාරම කරන්න ඕනද
    නැත්තන් පළවෙනි වතාවට විතරද
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Oya life hacks nam machan echchara wiswasa karanna baha.
    views, likes ganna godak boru thiyenne.
    ලුනු වැඩේ නම් හරි යනව මචන්, ඩෙනිම් වලට මම ටෙස්ට් කරල තියනවා
     
    • Like
    Reactions: BadBlueGenius