හම්බන්තොට මාර ගනන්නෙ.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Itin bn pradana para gawama Tangalle town ekata 4 km yilune. 4.50 per perch awulak nane. Tangalle gihin thiyenawada? Tangalle loku town ekak.
     
    • Like
    Reactions: batwise

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    මේ ඉඩම් වල කරන්න පුලුවන් ඉන්වෙස්මන්ට් මොනවද බං.


    Growing Labor Day GIF by Kushy Dreams
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කුරුණෑගල, ගම්පහ ටව්මට 10km ඇතුලේ සුපිරිම ඉඩමක් තාම ලක්ෂ 3 ට අඩුවෙන් ගන්න පුළුවන්.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    He wants to grow etc., not live, I believe..

    You will face challenges as a "pitagamkaraya"..

    Try with a smaller plot..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජනගහනය වැඩී. ඉඩම් ප්‍රමානය අඩුයි. ජනගහනය අඩුවෙනකන් මේක මෙහෙම තමයි 🥴