ඇදුම රෝගය ගැන විස්තර ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇදුම රෝගය ගැන විස්තර ඕනි

    මචංලා ඇදුම රෝගය හැදෙන්නේ ඇයි‍
    රෝග ලක්ෂණ මොනවාද
    ඇදුම රෝගය කියන්නේ මොකක්ද
    ඇදුම රෝගය තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අමාරුයිද
    ඇදුම රෝගයට නිට්ටාවයට සනීප කරන්න පුලුවන්ද


    මට මේ රෝගය ගැන විස්තර ලබා දෙනු මැනවි.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Asthma is characterized by inflammation of the bronchial tubes with increased production of sticky secretions inside the tubes. People with asthma experience symptoms when the airways tighten, inflame, or fill with mucus. Common asthma symptoms include:

    • Coughing, especially at night
    • Wheezing
    • Shortness of breath
    • Chest tightness, pain, or pressure
    Still, not every person with asthma has the same symptoms in the same way. You may not have all of these symptoms, or you may have different symptoms at different times. Your asthma symptoms may also vary from one asthma attack to the next, being mild during one and severe during another.
    Some people with asthma may go for extended periods without having any symptoms, interrupted by periodic worsening of their symptoms called asthma attacks. Others might have asthma symptoms every day. In addition, some people may only have asthma during exercise or asthma with viral infections like colds.
    Mild asthma attacks are generally more common. Usually, the airways open up within a few minutes to a few hours. Severe attacks are less common but last longer and require immediate medical help. It is important to recognize and treat even mild asthma symptoms to help you prevent severe episodes and keep asthma under better control.



    Know the Early Symptoms of Asthma

    Early warning signs are changes that happen just before or at the very beginning of an asthma attack. These signs may start before the well-known symptoms of asthma and are the earliest signs that your asthma is worsening.
    In general, these signs are not severe enough to stop you from going about your daily activities. But by recognizing these signs, you can stop an asthma attack or prevent one from getting worse. Early warning signs of asthma include:

    • Frequent cough, especially at night
    • Losing your breath easily or shortness of breath
    • Feeling very tired or weak when exercising
    • Wheezing or coughing after exercise
    • Feeling tired, easily upset, grouchy, or moody
    • Decreases or changes in lung function as measured on a peak flow meter
    • Signs of a cold or allergies (sneezing, runny nose, cough, nasal congestion, sore throat, and headache)
    • Trouble sleeping
    If you have early warning signs or symptoms of asthma, you should take more asthma medication as described in your asthma action plan.
    Know the Symptoms of an Asthma Attack

    An asthma attack is the episode in which bands of muscle surrounding the airways are triggered to tighten. This tightening is called bronchospasm. During the attack, the lining of the airways becomes swollen or inflamed and the cells lining the airways produce more and thicker mucus than normal.
    All of these factors -- bronchospasm, inflammation, and mucus production -- cause symptoms such as difficulty breathing, wheezing, coughing, shortness of breath, and difficulty performing normal daily activities. Other symptoms of an asthma attack include:

    • Severe wheezing when breathing both in and out
    • Coughing that won't stop
    • Very rapid breathing
    • Chest pain or pressure
    • Tightened neck and chest muscles, called retractions
    • Difficulty talking
    • Feelings of anxiety or panic
    • Pale, sweaty face
    • Blue lips or fingernails
    The severity of an asthma attack can escalate rapidly, so it's important to treat these asthma symptoms immediately once you recognize them.
    Without immediate treatment, such as with your asthma inhaler or bronchodilator, your breathing will become more labored. If you use a peak flow meter at this time, the reading will probably be less than 50%.
    As your lungs continue to tighten, you will be unable to use the peak flow meter at all. Gradually, your lungs will tighten so there is not enough air movement to produce wheezing. This is sometimes called the "silent chest," and it is an ominous sign. You need to be transported to a hospital immediately. Unfortunately, some people interpret the disappearance of wheezing as a sign of improvement and fail to get prompt emergency care.
    If you do not receive adequate asthma treatment, you will eventually be unable to speak and will develop a bluish coloring around your lips. This color change, known as cyanosis, means you have less and less oxygen in your blood. Without aggressive treatment for this asthma emergency, you will lose consciousness and eventually die.
    If you are experiencing an asthma attack, follow the "Red Zone" or emergency instructions in your asthma action plan immediately. These symptoms occur in life-threatening asthma attacks. You need medical attention right away.
    For more detail, see WebMD’s article Asthma Attack Symptoms.
    Know the Asthma Symptoms in Children

    Asthma affects as many as 10% to 12% of children in the United States and is the leading cause of chronic illness in children. For unknown reasons, the incidence of asthma in children is steadily increasing. While asthma symptoms can begin at any age, most children have their first asthma symptoms by age 5.
    Not all children with asthma wheeze. Chronic coughing with asthma may be the only obvious sign, and a child’s asthma may go unrecognized if the cough is attributed to recurrent bronchitis.
    For more detail, see WebMD’s Asthma in Children.
    Know About Unusual Asthma Symptoms

    Not everyone with asthma has the usual symptoms of cough, wheezing, and shortness of breath. Sometimes individuals have unusual asthma symptoms that may not appear to be related to asthma. Some "unusual" asthma symptoms may include the following:

    • rapid breathing
    • sighing
    • fatigue
    • inability to exercise properly (called exercise-induced asthma)
    • difficulty sleeping or nighttime asthma
    • anxiety
    • difficulty concentrating
    • chronic cough without wheezing
    Also, asthma symptoms can be mimicked by other conditions such as bronchitis, vocal cord dysfunction, and even heart failure.
    It's important to understand your body. Talk with your asthma doctor and others with asthma. Be aware that asthma may not always have the same symptoms in every person.

    සිංහල පරිවර්තනය නැහෙලු.. :(
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ‍බොරලුවෝ තෑන්ස්ක් මචං විස්තර වලට
    රෙප් දෙන්න බැරිලු
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එලකිරියේ ඩොකෙක් හිටියා නේද
    පොරගේ නම මොකක්ද බන්
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    යම් පුද්ගලයකුට හතිය හෙවත් ඇදුම රෝගය පවතින බව නිර්ණය කිරීමට විශේෂ පරීක්‌ක්‍ෂාවක්‌ නොමැත. එය සායනික අත්දැකීම අනුව සිදු කෙරෙන රෝග තත්ත්ව පරීක්‌ෂාවකි. හුස්‌ම ඉහළ පහළ ගන්නා විට පපුවේ ඇති වන රාං-රූං ශබ්දය මේ අතර ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයේ නිතර ඇති වන කැස්‌ස, නිතර නිතර ශ්වසන අපහසුතාව, පපුවේ තද ගතිය ආදිය රෝග ලක්‍ෂණ අතර ප්‍රධාන වෙයි.

    හතිය රෝගයෙන් පෙළෙන පුද්ගලයකු ගේ පවුලේ සාමාජිකයෝ ද බොහෝ විට හතිය රෝගයෙන් පෙළෙති. මීට අමතරව එම සාමාජිකයන්ට චර්ම රෝග අසාදන (Eczema) පැවතිය හැකි ය. "හමේ දදයක්‌ තිබුණා. ඒක හොඳ කළා ම මේ හතිය හැදුණා" යි සමහර පුද්ගලයින් පවසනු ඔබ අසා ඇති. සත්‍ය ලෙස ම සිදු වන්නේ සමේ රෝග ආසාදන පවතින පුද්ගලයින් තුළ හතිය රෝගය මතු වීමට ජානමය වශයෙන් වැඩි ඉඩක්‌ පැවතීමයි. මේ නිසා සමේ රෝගය සුවපත් කළ විට ඇදුම රෝගය මතු වේ යෑයි පැවසීම විද්‍යාත්මක පදනමක්‌ නොමැති ප්‍රකාශයකි.

    හතිය රෝගයෙන් පෙළෙන පුද්ගලයකුට අවට පරිසරයේ වන උෂ්ණත්ව වෙනස්‌ වීමක්‌ වුව ද සංවේදිතාවක්‌ ඇති කරයි. දුම් පානය කරන ස්‌ථානයක සිටීම, වාහන දුමකට නිරාවරණය වීම, රෝම සහිත සතකු ස්‌පර්ශය රෝගය අසාධ්‍ය කරයි.

    කුඩා ළමයින්ට උණ සෙම්ප්‍රතිශ්‍යාව සමග ශ්වසන අපහසුතාව ඇති විට මාපියන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද එය අභියෝගයක්‌ වෙයි. තීව්‍ර ශ්වසන ආසාදන, නියුමෝනියාව (Pneumonia) රෝගය සමග වෙන් කර ගැනීම අපහසු විය හැකි ය. කෙසේ වුවත් සාමාන්‍ය හතිය රෝගය පවතින විට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අවශ්‍ය නො වෙයි.

    ඇතැම් කුඩා ළමයින්ට වයිරස රෝග ආසාදන සමග පපුවේ රාං-රූං ශබ්දය ඇති වුව ද එය හතිය රෝගය බවට පත් නො වෙයි. එහෙත් හතිය රෝගයට ලබා දෙන ප්‍රතිකාරවලින් මෙම දරුවන්ට ද සුවයක්‌ ලබාගත හැකි ය.

    පවුලේ සාමාජිකයකුට හතිය රෝගය පැවතීම, ශ්වසන පද්ධතිය උත්තේජනය කරන සාධකවලට ගොදුරු වීම, මවුපියන් හා ඥාතීන් නිවසේ දී දුම්පානය කිරීම, නිවසේ කුස්‌සියේ දී දුමට ලක්‌ වීම, හඳුන්කූරු, සාම්බ්‍රානි දැල්වීම, පවුඩර් (පුයර වර්ග) ගැල්වීම ආදිය කුඩා දරුවන් ගේ හතිය රෝගය වැඩි කිරීමට හේතු වෙයි.

    කිසියම් පුද්ගලයකුට දින දහයකට වඩා වැඩි කාලයක්‌ සෙම්ප්‍රතිශ්‍යාව සමග කැස්‌ස පවතින විට එය හතිය රෝගය වීමට වැඩි ඉඩක්‌ පවතියි. දිගු ලෙස දුම්පානය කරන පුද්ගලයන් හා වැඩිහිටි පුද්ගලයින් ගේ පෙනහලූවල අවහිරතා පවතින විට ද හතිය රෝගයට සමාන රෝග ලක්‌ෂණ ඇති වෙයි එහෙත් එය හතිය රෝගයට ලබා දෙන ඖෂධවලින් එකවර සුව නො වෙයි මෙම රෝග ලක්‍ෂණ ජීවිත කාලය පුරා ම පැවතිය හැකි ය.

    හතිය රෝගයේ දී ඇති වන රෝග ලක්‍ෂණ වෙනත් රෝග අවස්‌ථාවල දී ද ඇති වන බැවින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ දී මෙන්ම ප්‍රතිකාර කිරීමේ දී ද වඩා පරෙස්‌සම් විය යුතු ය. ශ්වාස නාළ ආසාදන (bronchitis)ල හෘදයාබාධ, ස්‌වර තන්ත්‍ර අවහිරතා මේ අතර ප්‍රධාන වෙයි. විශේෂයෙන් ම හෘදයාබාධ රෝගියකුට හතිය යෑයි සිතා වෛද්‍ය ප්‍රතිකාර කිරීම ඔහු ගේ මරණයට පවා හේතු විය හැකි ය. හතිය හෙවත් ඇදුම රෝගයට ප්‍රතිකාර කිරිමේ දී පහත කරුණු සම්බන්ධව අවධානය යොමු කළ යුතු ය.

    (1) හතිය රෝගය සුවපත් කර ගැනීමට රෝගියා ගේ ද දායකත්වය ලබාගැනීම.

    (2) විටින් විට රෝගයේ ස්‌වභාවය (Severity) අධ්‍යයනය.

    (3) හතිය ඇති කරවන තත්ත්වවලින් ඈත් වී සිටීම.

    (4) දිගු කාලීන රෝග මර්දන වැඩසටහන් නිර්මාණය.

    (5) ක්‍රමානුකූලව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම

    රෝගයේ ස්‌වභාවය සම්බන්ධව අවබෝධයක්‌ ලබාගැනීමේ දී රෝග ලක්‍ෂණවල අඩු වීම, පෙනහලූවල ක්‍රියාව අධ්‍යයනය හා අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණය ආදිය උපයෝගී කරගත හැකි ය සාමාන්‍යයෙන් මසකට දෙවරකට වඩා අඩු වාර ගණනක්‌ හතිය රෝගය සැදීම බරපතල නො වන සුළු තත්ත්වයන් ලෙස සැලකෙයි. එහෙත් සතියකට කිහිප වරක්‌ හෝ ඊට වඩා වැඩි වාර ගණනක්‌ සෑදීම දිගු කල් ඖෂධ භාවිතයට යොමු විය යුතු තත්ත්වයකි.

    හතිය රෝගයට දිගු කල් ඖෂධ අවශ්‍ය වන අවස්‌ථාවල දී එය වෛද්‍ය උපදෙස්‌ අනුව රෝගි අවස්‌ථාව අනුව කළ යුත්තකි. එය පියවර වශයෙන් අනුගමනය කළ යුතු රෝගී අවස්‌ථාවකි. හතිය රෝගයට දිගු කල් ඖෂධ භාවිතයේ දී එය හිතුමනාපෙට නතර කිරීම ද නො කළ යුතු =ය.

    හතිය රෝගය උත්සන්න ව පවතින විට එය මාරාන්තික විය හැකි බැවින් වහා රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට උත්සුක විය යුතු ය. සිහි මඳ ගතිය, ශරීරය නිල් පැහැ වීම, පෙනහලූවල හා පපුවේ චලන නොමැති වීම, ශ්වසන අපහසුව, අධික මහන්සිය විඩාව මෙහි රෝග ලක්‍ෂණයි.

    වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
    කරාපිටිය ශික්‌ෂණ රෝහල
    ළමා දැඩි සත්කාර ඒකකය
     
    Last edited:
    • Like
    Reactions: chanakacm

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    machan mage GF tat thiyenawa habayi nitharama hadenne na amaruma wela deparak hospital aran gihin thiyenawa prasadge lipiye hatiyata maranthika na,
    meka jana walin bo wenawada? e kiyanne demawupiyangen daruwanta?