ඇදුම,හතිය නිට්ටාවටම සුව කරගමු....

nilinili

Member
May 29, 2013
85
32
0
ඇදුම,හතිය නිට්ටාවටම සුව කරගමු....

1378561_441573302622256_512715575_n.jpg

බෙහෙත් බීමට නොමැත..කෙම් ක්‍රමය මගින් ප්‍රතිකාර...

මේ ප්තිකාරය නිසා රෝගයෙන් පීඩා වින්ද අය න්ට්ටාවට සුව උනා...ඒක නිසා රෝගයෙන් පීඩා වින්දින අයගේ දැන ගැනීම පිනිස බම්ප් කරන්න...පුලුවන්නම් facebook හරහා share කරන්න... ගොඩක් ලොකු පිනක් වෙයි...බුදු සරණයි!!!
 
  • Like
Reactions: white lion

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    1378561_441573302622256_512715575_n.jpg

    බෙහෙත් බීමට නොමැත..කෙම් ක්‍රමය මගින් ප්‍රතිකාර...

    මේ ප්තිකාරය නිසා රෝගයෙන් පීඩා වින්ද අය න්ට්ටාවට සුව උනා...ඒක නිසා රෝගයෙන් පීඩා වින්දින අයගේ දැන ගැනීම පිනිස බම්ප් කරන්න...පුලුවන්නම් facebook හරහා share කරන්න... ගොඩක් ලොකු පිනක් වෙයි...බුදු සරණයි!!!

    machan umbata honda unada, koheda thena?:)
     
    අසරණ මිනිස්සු අමාරුවේ නොදා කුලී වැඩක් වත් කරගෙන හිටිය නම් නරකද? ජීවිත කියන ඒව සෙල්ලමට ගන්න එපා තමන්ට කොච්චර සල්ලි අමාරුකම් තිබුනත්.
     
    පී එම් එකට උත්තරේ මෙතන දෙන්නං.
    කවුද බොරු කියන්නෙ? මමද?
    නිකං අසරණ මිනිස්සු අම්මරුවේ දාන්නන එපා බං. ඉස්පිරිතාලෙට ගිහින් හරි ආයුර්වේදෙට ගිහින් හරි ඕව ගැන දන්නා දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න අසරණ මිනිස්සු මැජික් පෙන්නන්නං කියල රවට්ටන්න එපා. ජීවිතයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
    ගොඩක් මිනිස්සු අසරණ උනහම ඔය වගේ ඒවත් කරලා බලමු කියල ගිහින් ඉන්න තියන කාලේ දවස් දෙක තුනකින් හරි අඩු කරගන්නවා. අන්න ඒ පව උඹට විතරක් නෙවෙයි උඹේ දරුවන්ටත් ගෙවන්න වෙනවා.
    ඔය විදිහේ මැජික් කාරයෝ එනවා කාලෙන් කාලෙට. ඇවිත් ටිකක් වැඩිපුර මැරිලා යද්දී අතුරුදහන් වෙනවා. ලංකාදීප පත්තරේ බැලුවනං ඔහොම හොරු ඉන්නවා ඕන තරම්.
    මනුස්සයෙක් විදිහට ඉපදුන එකේ මනුස්සයෙක් විදිහටම ජීවත් වෙන්න බලපන්. තව එකෙක්ගේ ලේ උඩින් ජීවත් වෙන්න එපා. අරාබි කාරයෙක් වෙන්න හදන එපා.
     
    nilinili

    Member
    May 29, 2013
    85
    32
    0
    අංගුලිමාල;16570978 said:

    මුලිම්ම කියන්න ඕනා සමහර අය කියනවා බොරු කරලා සල්ලි කඩා ගැනිමක් කියලා ඇත්තටම දෙයක් කියන්න කලින් හොදට හොයලා බලලා චෝදනා කරන්න ඔනා නැත්නම් තමන්ට සුව නොඋනන්ම් කිව්වට කමක් නෑ ඒත් බොරුවට නොදැන කථා කරන්න එපා ඒකෙන් පාඩුව වෙන්නේ අසනීපය සුව කරගන්න ඔන අයට

    මේක කරන්නේ බොහොම වයස සීයා කෙනෙක්. පාරම්පරික අත් පොතක් ආධාරයෙන් තමය් ප්‍රථිකර කරන්නෙ. මම මේක thread 1ka කරන්නේ සියට හා ඔයාලට උදව්වක් විදිහට. මේ සියා මුලින් සත් පහක්වත් අය කලේ නෑ. පල්ලෙහා link එක ඇති බලන්න. මම කලින් දැම්ම thread 1ka .නොමිලේ තමා කලේ ගොඩක් අය ඇවිත් කරගෙන ගිහින් සුව උනාට පස්සේ තුටු පඩුරුවත් දීලා නෑ සමහර අය මග හැරලා ඉතින්

    තමන්ට සුව උනොත් තියන විදිහට උපකාරයක් කරන්න නැවත කියන්න ඔනා මේක සල්ලි බලාපොරොතුවෙන් කරන දෙය්ක් වත් බොරුවක්වත් නෙමෙයි.

    මේ තියෙන්නේ නොමිලේ කරනවා කියලා දැම්ම ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1573360