ඇදුම,හතිය නිට්ටාවටම සුව කරගමු....
බෙහෙත් බීමට නොමැත..කෙම් ක්‍රමය මගින් ප්‍රතිකාර...
මේ ප්තිකාරය නිසා රෝගයෙන් පීඩා වින්ද අය න්ට්ටාවට සුව උනා...ඒක නිසා රෝගයෙන් පීඩා වින්දින අයගේ දැන ගැනීම පිනිස බම්ප් කරන්න...පුලුවන්නම් facebook හරහා share කරන්න... ගොඩක් ලොකු පිනක් වෙයි...බුදු සරණයි!!!
මුලිම්ම කියන්න ඕනා සමහර අය කියනවා බොරු කරලා සල්ලි කඩා ගැනිමක් කියලා ඇත්තටම දෙයක් කියන්න කලින් හොදට හොයලා බලලා චෝදනා කරන්න ඔනා නැත්නම් තමන්ට සුව නොඋනන්ම් කිව්වට කමක් නෑ ඒත් බොරුවට නොදැන කථා කරන්න එපා ඒකෙන් පාඩුව වෙන්නේ අසනීපය සුව කරගන්න ඔන අයට
මේක කරන්නේ බොහොම වයස සීයා කෙනෙක්. පාරම්පරික අත් පොතක් ආධාරයෙන් තමය් ප්‍රථිකර කරන්නෙ. මම මේක thread 1ka කරන්නේ සියට හා ඔයාලට උදව්වක් විදිහට. මේ සියා මුලින් සත් පහක්වත් අය කලේ නෑ. පල්ලෙහා link එක ඇති බලන්න. මම කලින් දැම්ම thread 1ka .නොමිලේ තමා කලේ ගොඩක් අය ඇවිත් කරගෙන ගිහින් සුව උනාට පස්සේ තුටු පඩුරුවත් දීලා නෑ සමහර අය මග හැරලා ඉතින්
තමන්ට සුව උනොත් තියන විදිහට උපකාරයක් කරන්න නැවත කියන්න ඔනා මේක සල්ලි බලාපොරොතුවෙන් කරන දෙය්ක් වත් බොරුවක්වත් නෙමෙයි.
මේ තියෙන්නේ නොමිලේ කරනවා කියලා දැම්ම ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1573360