ඇදෙනව නේද ?

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අද කොලබ කොටුවේ කොච්චි ඉස්ටෙසම ගව තියෙනවා තම්බි කඩයකුයි සින්හල කඩේ කුයි තම්බි කඩේ බල්ලෙක් වත් නැහැ කියහන්කො සින්හල කඩේ පට්ට පොලිම ඔන්න ඔකයි මහත්තයා වෙන්න ඔනි ජය වෙවා සින්හලුනේ ජය වෙව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    වෙඩි නොකා ගෙවල් වලට වෙලා හිටු කාලකන්නි

    කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා - යුද හමුදාපති
    #lka #SriLanka
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොලිසිය නිතිය සහ පර්යාය හරහා ඉටුකරගත යුතු ජාතික ආරක්ෂාව අතට අරගෙන මුස්ලිම් කඩ කඩා දමන තොපි තරම් ගොන් හරක් රැලක් තවත් නැත 83 දෙමළාට ගසා ගත් චූන් එක අවසාන වූයේ අවුරුදු 30 ක පළි ගැනීමකට ලක්ව බව අවුරුදු දහයක් යන්න පෙර අමතකය.
    වලේ වැල් නැතිව සිටි මුස්ලිම් ව්‍යාපාරිකයා කුණු කොල්ලයට දෙමල කඩ ටික එදා අත්පත් කරගෙන මේ අද ඉන්නා තත්වයට ඒමට අඩ තාලම වැටුනේ 83 ඒ ගොන් කමේ ප්‍රතිපලයක් ලෙසටමය.
    දෙමළාට පාරේ ගැසූ ගැසිල්ල ප්‍රභාකරන් අවුරුදු තිහක් තිස්සේ මරාගෙන මැරෙන කාඩරයන් බිහි කිරීමට පාවිච්චි කරන ලදී.
    මේ වර මුසල්මානුවාට පාරේ ගැහිල්ල මුල්ලා වරු දහස් ගණන් බිහි කරමින් නතර වන බව වටහාගැනීමට මොලයක් නැති තොපිට ඉතිහාසය පාඩම් උගන්වනු ඇත ෆේස් බුක් ආවේ මේ ටික කියා යන්නය නැවත එන්නේ නැත.

    //පසු වදන
    ලංකාවේ මුසල්මානු සුළු ව්‍යාපාරිකයින් පවා සිංහල ව්‍යාපාරිකයින් පරයා ධනවතුන් වෙන රාජ්‍ය රහස ඇත්තේ තොපේ අතේම බවත් මතක් කර දීමට කැමැත්තෙමි.
    1.ඒ කෙසේද යත් ලංකාවට බඩු ආනයනය සම්පුර්ණයෙන්ම මුසල්මානුවන් අතට ගොස් ඇත්තේ තොපේ මහ ලොකු සිංගල බෞද්ධ රේගු නිලධාරින් හිතේ හැටියට උන්ට වැඩේ කරගෙන යාමට දී ගතමනාව අරගෙන මන්දිර තනමින් උඩබලාගෙන සිටින නිසා බව කුප්‍රකට රහසකි.
    2. එසේ ධනවතුන් වෙන උන්ගේ ධනය හැකි තරම් කළු සල්ලිලෙස ගොඩ ගැසීමට අවස්තාව සලසා දෙන්නේ දේශීය අදායම් දෙපාර්තුමේන්තුවේ ජාති ආලය දෙපැත්තෙන් බේරී ගොස් දොළ පිදේනි ගෙන මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ අදායම සඟවා දැමීමට උදව් කරන නිසාය
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113

    රන්ඩු නොවි මොලෙන් ගහන්න ඕන බන්

    තම්බිල සහ උන්ගෙ නිශ්පාදන ඉග්නො කරහල්ල

    උබලත් පුදුම ගන් කාරයො බන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රන්ඩු නොවි මොලෙන් ගහන්න ඕන බන් මොලෙන්
     
    • Like
    Reactions: hichchiputha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    අද කොලබ කොටුවේ කොච්චි ඉස්ටෙසම ගව තියෙනවා තම්බි කඩයකුයි සින්හල කඩේ කුයි තම්බි කඩේ බල්ලෙක් වත් නැහැ කියහන්කො සින්හල කඩේ පට්ට පොලිම ඔන්න ඔකයි මහත්තයා වෙන්න ඔනි ජය වෙවා සින්හලුනේ ජය වෙව
    Koi kadeda kiyapanko. Mama danna kada kipayakma thiyenawa sinhala nam thibbata cashier hambayo
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුස්ලිම් කඩ වලට ****ල්ලා.
    එතකොට උන් රක්ෂණ වන්දියි ආණ්ඩුව දෙන වන්දියි අරගෙන අරාබියෙනුත් ආධාර ගනී.
    බිස්නසුත් නැතුව වේලි වේලිනෙ ඉන්නෙ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    video ඇති fb etc බලපන් ගම් වල මිනිස්සු නෙමේ පිටින් ඇවිත් වෙනම set වගේ seen එකක් වගේ. මිනිස්සු අවිලීන්න සති 3ක් යන්න tube light ද ඕක සල්ලි වලට නටන බල්ලෝ set එකක් අවුලවන්න දඟලනවා වගේ පෙන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dont fight back just ignore all muslims

    Ignore muslim prdoucts
    Ignore muslim wemens
    Ignore muslim mens

    Stay calm

    උන් අපිට එහෙම පාඩුවේ ඉන්න දෙයි කියලා උඹට 100% ෂුවර්ද
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    පොලිසිය නිතිය සහ පර්යාය හරහා ඉටුකරගත යුතු ජාතික ආරක්ෂාව අතට අරගෙන මුස්ලිම් කඩ කඩා දමන තොපි තරම් ගොන් හරක් රැලක් තවත් නැත 83 දෙමළාට ගසා ගත් චූන් එක අවසාන වූයේ අවුරුදු 30 ක පළි ගැනීමකට ලක්ව බව අවුරුදු දහයක් යන්න පෙර අමතකය.
    වලේ වැල් නැතිව සිටි මුස්ලිම් ව්‍යාපාරිකයා කුණු කොල්ලයට දෙමල කඩ ටික එදා අත්පත් කරගෙන මේ අද ඉන්නා තත්වයට ඒමට අඩ තාලම වැටුනේ 83 ඒ ගොන් කමේ ප්‍රතිපලයක් ලෙසටමය.
    දෙමළාට පාරේ ගැසූ ගැසිල්ල ප්‍රභාකරන් අවුරුදු තිහක් තිස්සේ මරාගෙන මැරෙන කාඩරයන් බිහි කිරීමට පාවිච්චි කරන ලදී.
    මේ වර මුසල්මානුවාට පාරේ ගැහිල්ල මුල්ලා වරු දහස් ගණන් බිහි කරමින් නතර වන බව වටහාගැනීමට මොලයක් නැති තොපිට ඉතිහාසය පාඩම් උගන්වනු ඇත ෆේස් බුක් ආවේ මේ ටික කියා යන්නය නැවත එන්නේ නැත.

    //පසු වදන
    ලංකාවේ මුසල්මානු සුළු ව්‍යාපාරිකයින් පවා සිංහල ව්‍යාපාරිකයින් පරයා ධනවතුන් වෙන රාජ්‍ය රහස ඇත්තේ තොපේ අතේම බවත් මතක් කර දීමට කැමැත්තෙමි.
    1.ඒ කෙසේද යත් ලංකාවට බඩු ආනයනය සම්පුර්ණයෙන්ම මුසල්මානුවන් අතට ගොස් ඇත්තේ තොපේ මහ ලොකු සිංගල බෞද්ධ රේගු නිලධාරින් හිතේ හැටියට උන්ට වැඩේ කරගෙන යාමට දී ගතමනාව අරගෙන මන්දිර තනමින් උඩබලාගෙන සිටින නිසා බව කුප්‍රකට රහසකි.
    2. එසේ ධනවතුන් වෙන උන්ගේ ධනය හැකි තරම් කළු සල්ලිලෙස ගොඩ ගැසීමට අවස්තාව සලසා දෙන්නේ දේශීය අදායම් දෙපාර්තුමේන්තුවේ ජාති ආලය දෙපැත්තෙන් බේරී ගොස් දොළ පිදේනි ගෙන මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ අදායම සඟවා දැමීමට උදව් කරන නිසාය
    :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙඩි නොකා ගෙවල් වලට වෙලා හිටු කාලකන්නි

    කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා - යුද හමුදාපති
    #lka #SriLanka

    හමුදාපතිත් යූඇන්පී ගූ ගොඩක්.තම්බි බෝම්බ ගහපු වෙලාවෙනම් ඔය කුක්කගේ කට තිබ්බේ බෑ.දැන් සිංහල එකෙක් ගැහුවම සිංහයා වෙලා.