ඇද පුරාම නයි කූභි

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
ඇද පුරාම නයි කූභි

නිදාගන්න තැනත් කූබි ඇවිල්ල ආක්‍රමනය කරල සිඩ්හලු දැන් මේකට මොකද කරන්නෙ?? ඇයි බන් කූබි එන්නෙ?
attachment.php

attachment.php
 

Attachments

  • TMPDOODLE1436521342653.jpg
    TMPDOODLE1436521342653.jpg
    58.5 KB · Views: 556
  • TMPDOODLE1436521467174.jpg
    TMPDOODLE1436521467174.jpg
    55.5 KB · Views: 522

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උබට ඇදේ චු ගිහිල්ල නම් ඉක්මනටම දියවැඩියාවට ලේ check කොරගනින්.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අඩෝ ඔය සීන් එක මටත් පහුගිය දවස් ටිකේ උනා. නිදාගන්නවත් විදියක් නැතුව උන්නේ.? දැන් නම් නෑ.. පහුගිය වැස්ස දවස් ටිකේ තමයි ඔය සීන් එක උනේ..!
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කාමරේ පොඩ්ඩක් අස්පස් කරලා, ඇදන් කොට්ට මේට්ට අව්වට දාලා අතු පතු ගාලා හිටපන්කෝ, ඒතකොට ඔය එක සතෙක්වත් නැහැ... Board-in place එකක නම් ඕකසාමාන්‍යයයි....ගෙදරක නම් අසාමානයයි.....
    :(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සව් දන්සැලට ආවද දන්නෙ නෑ ;)

    ඇඳ වටේට මෝර්ටීන් ස්ප්‍රේ එකෙන් ස්ප්‍රේ කරහන්. පුලුවන්නං මෙට්ටෙ අව්වට දාන්ඩ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ade redda gasala daapn dws 2kta saraykwath, mata sathi 2kin withra ada as krnta bari una, paththaka redi, anith paththe man, eeye baladdi pappada biththara thibuna haal hundu 2k withara
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ade redda gasala daapn dws 2kta saraykwath, mata sathi 2kin withra ada as krnta bari una, paththaka redi, anith paththe man, eeye baladdi pappada biththara thibuna haal hundu 2k withara

    ඊයා :no:, මම නම් හැමදාම කාමරය අස්කරනවා.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ අර තඩි බිඩි බොස් කියන AL කරන කොලු ගැටයා නේද අලුත් එකකින් ඇවිත් තියෙන්නේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොට්ටෙටයි මෙට්ටෙටයි මොටින් එක්ස්ප්‍රෙ කරපන්