ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’

    ඇනකොන්ඩා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරය නිවහන කර ගත් යෝධ පිඹුරු විශේෂයක් :shocked: :shocked:

    images


    ඊට අමතරව මලයාසියාවේ වගුරු බිම් ප‍්‍රදේශවලත් ඇනකොන්ඩාවන් ජීවත්වෙනවා. ඇනකොන්ඩා අයත් වන්නේ පිඹුරු පවුලටයි. ඒ කියන්නේ බොයිඬේ(Boidae) පවුලට :dull: ඇනකොන්ඩාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, ඉයුනෙක්ටස් මියුරිනස් (Eunectus murinus).



    2.jpg


    සාමාන්‍යයෙන් පිඹුරා(Python) කියන්නේ සර්පයන් අතර ඉන්නා යෝධයකු බව අප හොඳින් දන්නවා :lol: ඒත් ඇනකොන්ඩාවන් තමයි පිඹුරන් අතරින් මෙන්ම සර්පයන් අතරින් ද දැවැන්තයන් ලෙස සැලකෙන්නේ.. සාමාන්‍යයෙන් වැඩුණු ඇනකොන්ඩාවෙක් මීටර 9 ක් එහෙම නැතිනම් අඩි 30 ක් දිගයි.



    images




    ඇනකොන්ඩාවන් වැඩිපුරම ජීවත් වෙන්නේ වගුරු ආශ‍්‍රිත ප‍්‍රදේශවලයි. නිසොල්මනේ වතුර යට සැඟවී සිටිමින් ගොදුරු අල්ලා ගන්න ඇනකොන්ඩාවන් හරිම දක්ෂයි :baffled:




    දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගඟත් වැසිවනාන්තරයත් ආශ‍්‍රිතව ජීවත් වෙන ඇනකොන්ඩාවන්ගේ ප‍්‍රධාන ගොදුර බවට පත්වෙන්නේ වගුරුබිම්වල වාසය කරන කැපිබාරා සතුනුයි :( :(
    කැපිබාරා කියලා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරයට පමණක් ආවේණික කෘදන්තයින් හෙවත් ලෑටිගාන සත්ව විශේෂයක්.





    මීට අමතරව වඳුරන්, කුරුල්ලන් මෙන්ම ජගුවරයින්ද ගෝත‍්‍රික ජනයා ඇති කරන ගවයන්ව ද ගොදුරු කර ගන්නවා :oo: ඇනකොන්ඩාවන් දක්ෂ පිහිනුම්කරුවන්. ඒ වගේමයි ඉතා පහසුවෙන් හා ඉක්මනින් ගස් නැගීමේ හැකියාවක් ද ඔවුන්ට තියෙනවා.




    3.jpg




    අනෙක් පිඹුරු විශේෂ මෙන්ම ඇනකොන්ඩාවන් කියන්නේ විෂ නැති සර්ප විශේෂයක්. ගොදුරු කර ගන්නා සතුන් මරා ගන්නේ ඒ සතුන්ගේ වෙළා ගැනීමෙන් :shocked: ඇනකොන්ඩා තම ගොදුරේ සිරුර හුස්ම හිර වී, ඇටකටු පොඩි වී යන සේ වටේ එතෙනවා. ඇනකොන්ඩා ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා 5 ගුණයක් විශාලත්වයෙන් වැඩියි.


    images



    අපේ සතුන් වත්තේ ඇනකොන්ඩා බිහිකර ඇත්තේ පැටවුන් 24ක් වුනත් සාමාන්‍යයෙන් ඇනකොන්ඩාවකු වරකට පැටවුන් 80 ක් පමණ බිහි කරන බව සඳහන් වෙනවා. එක් පැටවෙක් ග‍්‍රෑම් 250-300 ත් අතර බරකින් යුක්ත වෙනවා :no: :no: ගැබ්බර කාලයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් ආහාර ගන්නේ නැහැ :rofl:







    ඇනකොන්ඩා යන නම සෑදී ඇත්තේ සිංහල බසින් වෙනත් සර්පයකුට කියන නමකින් කියලයි, ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ 9 වැනි කාණ්ඩයේ සඳහන් වෙන්නෙ :dull: :dull: සිංහල ‘හෙණකඳයා’ යන වදන ‘ඇනකන්ඩයා’ (Anacandaia) නමින් ලතින් බසට එක්ව පසුව ඇනකොන්ඩා වූ බවයි, එහි දැක්වන්නේ. අපේ රටේ දක්නට ලැබෙන ‘හෙණකඳයා’ නම් සිහින් සිරුරක් ඇති සර්පයෙක්. :rofl: :rofl:


    images




    ඇනකොන්ඩා කියන්නේ මිනිසුන්ව ගොදුරු කර ගන්නා අති බියකරු, නපුරු, යෝධ පිඹුරු විශේෂයක් නොවේ :growl: :growl: ඒත් හොලිවුඞ් සිනමාකරුවන් නම් ඇනකොන්ඩාවන් රිදී තිරයට ගෙනාවේ මිනිසුන් බිය ගන්වමින් ගොදුරු කර ගන්නා නපුරන් ලෙසයි. :nerd: :nerd:



    info - malkakulu
    kapala kotala gaththe - tshirtZ


    tshirtZ
    :love::love::love::love:



     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya


    thx macho. rep++

    Patta machan
    REP

    good post bro 9+++


    rep denna bane bun back..

    මම කට්ටා;12824255 said:
    ela patta


    ammooo pissu hedenawa...

    Captain ජැක් ස්පැරෝ;12824430 said:
    හෙණකඳයා :cool::cool::cool:

    ELAKIRI AHH :lol: :lol: