ඇන්කර් ඇඩ් තහනම්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: අපි නම් ඕවා බොන්නේ නෑ.... ඕකුන් කොටින්ට සපෝට් කතාවක් ආව කාලේ ඉදලම..... :angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?

    machan kiri piti karayo fresh milk wala fat eka ahak karaka chess wage ewa hadana 'ita passe artificial fat ekathu karanawa. ewa godak saththungen ganna ewa oya jilmart danna gihin thamai kela wela thiyenne
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හරි හරි.. මොකටද බොරු.. හේතුව මේකයි.. මට කිරි බොන්න බැ අනිත් එව්වා, ඊටත් වඩා මෙන්න මේකයි..

    gdbvrY.jpg

    oya fontera eken dapu chat ekak neda :P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :shocked: අපි නම් ඕවා බොන්නේ නෑ.... ඕකුන් කොටින්ට සපෝට් කතාවක් ආව කාලේ ඉදලම..... :angry:

    මම බොන්නෙත් නෑ එවුනාට මුන් දාන ඇඩ් දැක්කම මලපනිනවා :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15413594 said:
    machan kiri piti karayo fresh milk wala fat eka ahak karaka chess wage ewa hadana 'ita passe artificial fat ekathu karanawa. ewa godak saththungen ganna ewa oya jilmart danna gihin thamai kela wela thiyenne
    chess??? :oo:මොකො බන්.. උබ හිතුවද ෆොන්ටෙරා උන් චෙස් ඉත්තො හදනවා කියලා.. cheese බොල cheese
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mama nam kiri piti mokuth Bonnne naa.
    Fresh milk wetharai...

    Ekath natham plain tea thamai mage jaathika paanaya...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෙදකින් වරත්තු කට.. තු.. තු.. තු..
    ඈහ්, ඔය කම්පැනිය දිගටම වැටෙනව,

    මොකද ඔය කම්පැනියෙ බඩු ආපහු ලන්කාවට දැම්මත් මිනිස්සු හිතන්නෙ රුසියාවෙ, චීනෙ තහනම් කරපු කිරි මෙහෙට පටවනවා කියලා,
    :P
    ඒ නිසා උඹට මේ කපේදි ගොඩ එන්න බෑ, ලොල්
    :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඈහ්, ඔය කම්පැනිය දිගටම වැටෙනව,

    මොකද ඔය කම්පැනියෙ බඩු ආපහු ලන්කාවට දැම්මත් මිනිස්සු හිතන්නෙ රුසියාවෙ, චීනෙ තහනම් කරපු කිරි මෙහෙට පටවනවා කියලා,
    :P
    ඒ නිසා උඹට මේ කපේදි ගොඩ එන්න බෑ, ලොල්
    :rofl:
    කමක් නැද්ද? උබට තෙරෙනවද බන් ග්ලොබල් ඉකොනොමික්ස්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කමක් නැද්ද? උබට තෙරෙනවද බන් ග්ලොබල් ඉකොනොමික්ස්..
    ග්ලෝබල් ගැනනම් දන්නෙ නෑ, කම්පැනිය වැටෙන එක ගැනනම් දන්නවා:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Api Machan Issara idanma Hiland bonne.

    :D

    ඈහ්, ඔය කම්පැනිය දිගටම වැටෙනව,

    මොකද ඔය කම්පැනියෙ බඩු ආපහු ලන්කාවට දැම්මත් මිනිස්සු හිතන්නෙ රුසියාවෙ, චීනෙ තහනම් කරපු කිරි මෙහෙට පටවනවා කියලා,
    :P
    ඒ නිසා උඹට මේ කපේදි ගොඩ එන්න බෑ, ලොල්
    :rofl:
    :rolleyes::rolleyes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    apo lankave milk powder nam patta chater wamane yanna enava anchor wala sl walata apuva hugak parana eva evage dcd percentage adui api nam bonne anchor. highland :eek::eek: :vomit: