ඇන්කර් බටර්.. බටර්... බටර්.. එන්න කන්න බටර්.. බටර්....

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තායිලන්තයේ තියෙන්නේත් ඔකම තමයි .
    සින්හල අකුරු එක්ක..
    තායිලන්ඩ් එකනම් උබ කිව්වා එක හරි වගේ. ලසඩා එකේ දැක්කා සිංහල අකුරු එක්ක.

    images
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පච්ච පෙරුමාල් ගෙ බටර් බිල්ලත් ඉවරයි..:lol:

    20210530_111454_copy_800x600.jpg

    Sri Lan-Kong බටර්

    නැතුව උඹ කියන්නෙ අපේ වගේ නොදියුණු රටකට උන්ට වෙනම ගාණක් දීල ලංකාවට විතරක් වෙනම ප්‍රින්ට් කරන්න කියලද?:lol:
    ------ Post added on May 30, 2021 at 8:54 AM
     
    • Like
    Reactions: incest_cult

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ෆොන්ටෙරා වැඩ පටන් අරන්... මේ සින් එක ඇත්තද දන්නේ නැහැ.
    කොලිටිය නම් දන්නේ නෑ හැබැයි මෙහෙට එන එකයි එහෙ එකයි වෙනසක් තියෙනවා.ලංකාවේ තැන් දෙක තුනක ඕව විකුනනවා හැබැයි ගණන්

    පච්ච පෙරුමාල් ගෙ බටර් බිල්ලත් ඉවරයි..:lol:

    View attachment 127750

    නැතුව උඹ කියන්නෙ අපේ වගේ නොදියුණු රටකට උන්ට වෙනම ගාණක් දීල ලංකාවට විතරක් වෙනම ප්‍රින්ට් කරන්න කියලද?:lol:
    ------ Post added on May 30, 2021 at 8:54 AM
    හැබැයි සින්ගපුරුවෙත් විකුනන්නේ මෙහෙ එකම තමයි
    ------ Post added on May 30, 2021 at 8:56 AM
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පච්ච පෙරුමාල් ගෙ බටර් බිල්ලත් ඉවරයි..:lol:

    View attachment 127750

    නැතුව උඹ කියන්නෙ අපේ වගේ නොදියුණු රටකට උන්ට වෙනම ගාණක් දීල ලංකාවට විතරක් වෙනම ප්‍රින්ට් කරන්න කියලද?:lol:
    ------ Post added on May 30, 2021 at 8:54 AM
    අප්පට සිරි. උබ කඩෙත් ගියාද ඒ හදිසියට.. පුරුදු රස්සාව නිසා පහසුවෙන් කරන්න ඇති..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අප්පට සිරි. උබ කඩෙත් ගියාද ඒ හදිසියට.. පුරුදු රස්සාව නිසා පහසුවෙන් කරන්න ඇති..
    නෑ හොංකොං ගියා උඹේ බොරුව අැත්ත කරන්න..අැයි දුකද?:lol:

    Watching Tv Show GIF by Chrisley Knows Best
     
    • Haha
    Reactions: nicjosh83