දවස් 2යි වහිනවා කිව්වේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    WhatsApp Image 2026-01-23 at 10.13.40 PM.jpeg
    WhatsApp Image 2026-01-23 at 10.13.44 PM.jpeg

    පාන් ගෙඩියක්, පීනට් බටර් එකක්, ජෑම් එකක් මුකුත් නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
    දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන් :lol:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
    දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන් :lol:
    ඉන්දියන් එවුන් නැත්තන් කොරයි

    maxresdefault.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
    දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන් :lol:
    උන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    ඔහේ බඩු ගණන් අඩුයි. ඒකයි ඔය. අපේ රටේ වගේ බඩුවෙ ගාණින් 500%ක් විතර ඕවට TAX ගැහුව නම් මිනිස්සු ඔහොම ගන්නෙ නෑ, 🤷‍♂️
     
    • Love
    Reactions: Bam

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝ
    අපෝ කළු තඩියෝ නම් කන්නේ පාන්ම තමයි. ඉන්දියන් එවුනුත් ලාබෙට තියෙන නිසා පාන් උස්සන් යනවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝ
    Are u foreigner 🫣

    Wow, you've gotten so pale in just two months! Weren't you eating rice three times a day back then?

    පාන් නැත්තම් චිප්ස් කාපං 🤌
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
    දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන් :lol:
    ☝️
    ඩස්පයෝන්ට ලංකාවේ පාරවල් දැක්කම පිස්සු වගේ... එකෙන්ම හිතාගන්න පුළුවන් මුන් ඉන්නේ මොනවගේ මුඩුක්කුවකද, මනසිකත්වේ මොකක්ද කියලා.
     
    • Like
    Reactions: Mr Bones

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,826
    113
    පාන් ගෙඩියක්, පීනට් බටර් එකක්, ජෑම් එකක් මුකුත් නෑ
    ජිම් කැන්ටිමේ තියනවා බන් ඕන කෑමක්. උඩ කැන්ටිමෙත් තියනවා. :cool:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඔහේ බඩු ගණන් අඩුයි. ඒකයි ඔය. අපේ රටේ වගේ බඩුවෙ ගාණින් 500%ක් විතර ඕවට TAX ගැහුව නම් මිනිස්සු ඔහොම ගන්නෙ නෑ, 🤷‍♂️
    මෙහේ සේල්ස් ටැක්ස් එක වැඩී කියලා තමයි මගේ රූම් මේට් කිව්වේ අනිත් ස්ටේට්වලට වඩා.අන්තිමට අපිත් උන් වගේම ටැක්ස් ගෙවලාලු. :baffled:
    Are u foreigner 🫣

    Wow, you've gotten so pale in just two months! Weren't you eating rice three times a day back then?

    පාන් නැත්තම් චිප්ස් කාපං 🤌
    වේල් 2ක් බත් කනවා. පාන් සීරියල් වගේ මෙයලා කන රැක්ස් ටික තමයි බන් හිස්. සුද්දෝ කිව්වට මෙහේ කල්ලෝ කන්නෙත් ඕවම තමා.
    Where r u now in America ??
    Texas බන්
    ජිම් කැන්ටිමේ තියනවා බන් ඕන කෑමක්. උඩ කැන්ටිමෙත් තියනවා. :cool:
    කැන්ටිම වහන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා අපෙ කැම්පස් හොදයි
    Texas walata Kalaguna balapam wedie neda..
    21 හිම කුනාටුවක් ඇවිල්ලා දවස් 5ක් විතර කරන්ට් නැතුව තිබිලා කන්න බොන්න්න නැතුව මුන්ට ලොකු කට්ටක් කන්න් වෙලා. හීතලට මිනිස්සුත් මැරිලා. දැන් මේපරාත් ඒ වගේ එකක් තමයි එන්නේ.හැබැයි වැස්ස විතරයි. හිම නෑ.අයිස් වැටෙයි සමහරවිට. 21 බය වුනපාරට තමයි පැනික් බයින් කරන්නේ. මුලු මාසෙම කඩෙන් විතරක් කන ඩයලුත් සතියකට බඩු අරන් ගියා.