ඇන්කර් බටර්.. බටර්... බටර්.. එන්න කන්න බටර්.. බටර්....

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සවේන්ද්ර මේක පොඩ්ඩක් බලන්න :nerd:
    නකමුරා බැලුවා මචන්.. බටර් අවුලක් නැහැලු... හවසට අරගෙන යන්නත් එක්ක හොන්ග්කොන් ගිහින්ම බලලා තිබ්බා.
     
    • Haha
    Reactions: Ragna_SL

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕක හරිද වැරදිද කියන එක නෙමේ වැඩෙ. ඒත් ලංකාවේ ෆොන්ටෙරා එක කරන්නේ මහරාජා. ඉතින් ඔතන තියෙන්නේ වෙනම ආතල් එකක්. දන්නෝ දනිති :D
     
    • Like
    Reactions: Sen-lu

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක හරිද වැරදිද කියන එක නෙමේ වැඩෙ. ඒත් ලංකාවේ ෆොන්ටෙරා එක කරන්නේ මහරාජා. ඉතින් ඔතන තියෙන්නේ වෙනම ආතල් එකක්. දන්නෝ දනිති :D
    මහරාජා ඕක වික්කා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    නවසීලන්තේ ඉන්න කෙනෙක් ලංකාවට එද්දී ඇන්කර් කිරිපිටි පැකට් එකක් ගෙනත් දුන්න. මෙහෙ තියෙන ඒවාට වැඩිය එහෙ කොලිටි එක හොදයි.

    මම එයාගෙන් ඇහුවා මෙහෙ කට්ටිය කියනවනේ ඒ රටවල කිරි පිටි නැහැ, දියරමය කිරි (ෆ්‍රෙෂ් මිලක්) විතරයි විකුනන්න තියෙන්නේ කියලා. ඒක ඇත්තද කියලා. එහෙම එකෙක් නැහැ කිව්වා. කිරි පිටි, දියරමය කිරි දෙකම විකුනන්න තියනෙවා කිව්වා. හැබැයි මිනිස්සු වැඩිපුර ගන්නේ දියරමය කිරි කිව්වා.
    දෙකම තියනවා බන් හැබැයි කිරි පිටි වලට ලොකු තැනක් නැ ෆ්‍රෙෂ් මිලක් තමා ගොඩක් තියෙන්නේ. ඔය එක එක කෑම හදන්ඩ තමා උන් කිරි පිටි ගන්නේ.
    උබ කිව්වා වගේ එහෙ කිරි පිටි හදුවලම රහත් ටිකක් වෙනස්.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1622352321091.png

    එක එක බෂා එක එක රටවල . කොහොමත් ලෝකේ වැඩිම ජනග්‍රහණය චිනේ නිසා චීන packing වැඩි ඇති . ඇරත් උනුත් දන්නවනේ ලංකාව දැන් චිනුන්ගේ කියලා
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    උබ හරි..ෆ්‍රෙෂ් මිල්ක් තියෙද්දී මොන ලබ්බටද බන් පිටි කරලා බොන්නේ..පිටි දන්නේ කෑම හදන්න තාම ..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mewa parana case. :lol: :lol: :lol:

    September 8, 2018

    https://colombogazette.com/2018/09/...chinese-and-not-tamil-on-anchor-butter-packs/

    Fonterra Brands Sri Lanka has defended having information on its Anchor Butter packaging in Chinese, English and Sinhalese and not Tamil.

    In respond to a news report on The Sunday Morning website, Fonterra Brands Sri Lanka said that Anchor Butter Product Packaging is fully compliant with the packaging regulations of Sri Lanka.

    The Minister of National Integration, Reconciliation, and Official Languages Mano Ganeshan had told The Sunday Morning, he has instructed the Commissioner of Official Languages to look into it Anchor Butter sold in Sri Lanka having information in Sri Lanka in Chinese, English and Sinhalese and not Tamil on its packaging.

    Ganeshan said that having information on a product in English and Sinhalese and not Tamil is a violation of the National Language Policy.

    He said that he has no issue with information being printed in Chinese but the local language must be given priority.

    In response Fonterra Brands Sri Lank said that Anchor Butter is made, packaged and exported from New Zealand to multiple countries in East and South East Asia. The same pack is made available to Sri Lanka.

    Hence, the product packaging includes the commonly spoken language in these respective countries.

    “We reiterate that the languages on the pack are not a reflection of our respect for diversity and the value we place on all our customers,” Fonterra Brands Sri Lanka said in a statement. (Colombo Gazette)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕක හරිද වැරදිද කියන එක නෙමේ වැඩෙ. ඒත් ලංකාවේ ෆොන්ටෙරා එක කරන්නේ මහරාජා. ඉතින් ඔතන තියෙන්නේ වෙනම ආතල් එකක්. දන්නෝ දනිති :D

    ah ehemada. ko news ekak diyanko balanna ? :) danne ne mama

    https://www.cmg.lk/new-zealand-dairy-board
    ado peruma paw yako.... mehema karanna epa e koti demalata