ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්
තැපෑලෙන් හෂීස් ගෙන්වූ ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්
ඉන්දියාවේ සිට තැපැල් මඟින් ශ්‍රී ලංකාවට හෂීස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එවා තිබූ ප්‍රකට නිලියක් වන ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
පෙරේදි දින පස්වරුවේ විදේශිකයන් දෙදෙනෙකු විසින් මෙම පාර්සලය රැුගෙනයාමට පැමිණි අවස්ථාවේදී ඉන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව රේගු නිළධාරීන් විසින් නිළියගේ නිවසට යන විට එම නිවස වසා දමා ඇය ප්‍රදේශයෙන් අතුරුදහන්ව තිබේ.
කෙසේ වෙතත් රේගු පරීක්ෂණවලින් වැඩිදුරටත් අණාවරණය වී ඇත්තේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක ශ්‍රී ලංකා නියෝජිතවරියක ලෙස මෙම නිළිය ක්‍රියාකර ඇති බවයි.
නිළිය සහ අනෙක් විදේශිකයා අතඅඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ කි‍්‍රියාත්මකය.

මෙයා එහෙනම් දැන් රගපාන්නේ නැතුව කරන්නේ මේකද.....?? 

thn waysina ban 