ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්

    තැපෑලෙන් හෂීස් ගෙන්වූ ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්

    ang1p.jpg

    ඉන්දියාවේ සිට තැපැල් මඟින් ශ‍්‍රී ලංකාවට හෂීස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එවා තිබූ ප‍්‍රකට නිලියක් වන ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

    පෙරේදි දින පස්වරුවේ විදේශිකයන් දෙදෙනෙකු විසින් මෙම පාර්සලය රැුගෙනයාමට පැමිණි අවස්ථාවේදී ඉන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව රේගු නිළධාරීන් විසින් නිළියගේ නිවසට යන විට එම නිවස වසා දමා ඇය ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව තිබේ.

    කෙසේ වෙතත් රේගු පරීක්‍ෂණවලින් වැඩිදුරටත් අණාවරණය වී ඇත්තේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක ශ‍්‍රී ලංකා නියෝජිතවරියක ලෙස මෙම නිළිය ක‍්‍රියාකර ඇති බවයි.

    නිළිය සහ අනෙක් විදේශිකයා අතඅඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ කි‍්‍රියාත්මකය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කට්ටියක් ඇග විකුනනවා..කට්ටියක් කුඩු විකුනනවා...:angry:
     
    ||~B_boy~||

    Member
    Apr 19, 2012
    30
    4
    0
    මෙයා තරුණ කාලේ හුගක් ලස්සන නිලියක් නිසා සමාව දිය යුතුයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    තැපෑලෙන් හෂීස් ගෙන්වූ ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්

    ang1p.jpg

    ඉන්දියාවේ සිට තැපැල් මඟින් ශ‍්‍රී ලංකාවට හෂීස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එවා තිබූ ප‍්‍රකට නිලියක් වන ඇන්ජලා සෙනෙවිරත්න අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

    පෙරේදි දින පස්වරුවේ විදේශිකයන් දෙදෙනෙකු විසින් මෙම පාර්සලය රැුගෙනයාමට පැමිණි අවස්ථාවේදී ඉන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව රේගු නිළධාරීන් විසින් නිළියගේ නිවසට යන විට එම නිවස වසා දමා ඇය ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව තිබේ.

    කෙසේ වෙතත් රේගු පරීක්‍ෂණවලින් වැඩිදුරටත් අණාවරණය වී ඇත්තේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක ශ‍්‍රී ලංකා නියෝජිතවරියක ලෙස මෙම නිළිය ක‍්‍රියාකර ඇති බවයි.

    නිළිය සහ අනෙක් විදේශිකයා අතඅඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ කි‍්‍රියාත්මකය.

    munta thama ara hambayan dena daduwam denna one. ahinsaka jeewitha winasha karana heththa:angry::angry::angry: