ඇන්ජලෝ මැතිව්ස්ගෙ බැට් එක??????????
කාටවත් නෝට්ද මංදා.. චැම්පියන්ස් ත්‍රෝපි එකේ ඉඳලම මැතිව්ස්ට බැට් එකට ස්පොන්සර් කෙනෙක් නැහැ.. සාමාන්‍යයෙන් අලුතින් එන ක්‍රීඩකයෙකුටත් දැන් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා.. එහෙම එකේ ජාතික කණ්ඩායමක නායකයෙකුට බැට් එකට (මට මතක විදියට පෑඩ්, ග්ලවුස් වලටත් නැද්ද මංදා) අනුග්‍රහය දක්වන්න කෙනෙක් නැහැ කියන්නේ පුදුමයක්.. අනුග්‍රාහකයෙක් නැති එකම නැෂනල් කැප්ටන් මැතිව්ස්ද මංදා.. මේකේ ඇත්ත නැත්ත දන්නවද? මොකද කලින් මැතිව්ස් ගැහුවේ Graynichols එකෙන්..