ඇන්ජලෝ මැතිව්ස්ගෙ බැට් එක??????????

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇන්ජලෝ මැතිව්ස්ගෙ බැට් එක??????????

    P-61338_resize.jpg

    කාටවත් නෝට්ද මංදා.. චැම්පියන්ස් ත්‍රෝපි එකේ ඉඳලම මැතිව්ස්ට බැට් එකට ස්පොන්සර් කෙනෙක් නැහැ.. සාමාන්‍යයෙන් අලුතින් එන ක්‍රීඩකයෙකුටත් දැන් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා.. එහෙම එකේ ජාතික කණ්ඩායමක නායකයෙකුට බැට් එකට (මට මතක විදියට පෑඩ්, ග්ලවුස් වලටත් නැද්ද මංදා) අනුග්‍රහය දක්වන්න කෙනෙක් නැහැ කියන්නේ පුදුමයක්.. අනුග්‍රාහකයෙක් නැති එකම නැෂනල් කැප්ටන් මැතිව්ස්ද මංදා.. මේකේ ඇත්ත නැත්ත දන්නවද? මොකද කලින් මැතිව්ස් ගැහුවේ Graynichols එකෙන්..

    images

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    yako ekata dhoni........padetath add dana size.......

    මට පෙන්න බැරි හුත්තෙක් ඕකා...රිලා පුකක් වගේ මුණ..හොම්බට අයින්න හිතෙනවා දැක්කම :baffled::eek:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මට පෙන්න බැරි හුත්තෙක් ඕකා...රිලා පුකක් වගේ මුණ..හොම්බට අයින්න හිතෙනවා දැක්කම :baffled::eek:

    ලංකාවට ගහනව දැක්කම නම් මටත් ඕකව පේන්න බෑ.....ඒ අපි ලාංකිකයො නිසා වෙන්ටෑ....
    මොක උනත් ඌ සුපිරිම වැඩ්ඩා...ඒ වගෙමයි උගේ ලක් එකත්...

    සනත් ඉන්නකම් ඉන්දියාවට රිදෙන්න ගැහුවා...දැන් දොනි-කෝලි අපිට ගහනවා....
    දෝනි නැති ටීම් එකක් එනකම් බලන් ඉන්න වෙයිද මන්දා අපිට....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ලංකාවට ගහනව දැක්කම නම් මටත් ඕකව පේන්න බෑ.....ඒ අපි ලාංකිකයො නිසා වෙන්ටෑ....
    මොක උනත් ඌ සුපිරිම වැඩ්ඩා...ඒ වගෙමයි උගේ ලක් එකත්...

    සනත් ඉන්නකම් ඉන්දියාවට රිදෙන්න ගැහුවා...දැන් දොනි-කෝලි අපිට ගහනවා....
    දෝනි නැති ටීම් එකක් එනකම් බලන් ඉන්න වෙයිද මන්දා අපිට....

    ඒකෙ නම් ඇත්තක් තියෙනවා... මමත් කැමතිම කෙනෙක් දෝනි අපිත් එක්ක ගහද්දි ඇරෙන්න.. මාර කූල් පොර.. ගේම ගහනවා දන්නේම නැහැ.. පට්ට ප්ලේයර්..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Eye use kale BAS ne..habai glows Graynicholes :D U No name use kale Graynicholes walama sticker eka galawala..sticker eka nisa bara wadi wenawa kiala :D