ඇන්ජින්-500ක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න ලංගම බස් සේවය නගා සිටුවන්න නව එන්ජින් 500 ක් ආනයනය කරල......

    වැඩේ කියන්නෙ මගෙ යාලුවෙක් ඉන්නව ඩිජිටල් ප්‍රින්ටින් කරන මිනිහට ලංගමෙන් ඕඩර් එකක් ආව... ස්ටිකර් 500 ක් ගහන්න ඒකෙ තිබිල තියෙන්නෙ මෙහෙම

    එන්ජින් 500 ව්‍යාපෘතිය යටතේ
    මෙම බස්රථයට නව එන්ජිමක්
    සවිකර ඇත කියල


    කොහොම හරි අපේ මෑන් අතින් එවපු ලෙටර් එක නැති වෙලා ඉතිං අපේ පොර මතකෙන් ස්ටිකර් එක ගහල... මිනිහ ගහල තියෙන්නෙ

    නව එන්ජින් ව්‍යාපෘතිය යටතේ මෙම බස් රථයට
    එන්ජින් 500 ක් සවිකර ඇත කියල


    ඉතිං බස්රථ ධාවනයේ යොදවන උත්සවේට ආව අපේ
    ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහත්තයා
    මේක දැකල අහනව

    ඈ ඕයි ගෙනාපු ඇන්ජින් ඕක්කොම තමුසෙලා
    එක බස් එකකට හයි කලාද... කියල
    :lol::lol::lol:
     
    • Like
    Reactions: gceal

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    wathilyage wire maru wela :lol:
    :(:(:(

    ඔයාට යන්තම්ද හිනා ගියේ

    :lol::lol::lol::lol::lol: adooOoz wathila mekath thava poiyak nemeineh heheheh... :lol::lol:
    වතිලගෙ තවත් පොයියක්.........:lol::lol::lol::lol:

    fatta scene eka
    මට උනේ නැතත් මගෙ යාලුවන්ට වෙන්නෙත් පට්ට වැඩ තමා.........

    Ubata Wena Seen Neweida Mewa
    :rolleyes::rolleyes::rolleyes:

    එලකිරි

    හුටා......... මගෙ එකනම් හැක් කරන්න එපා.........