ඇන්ටාර්ක්ටිකාව කොළ පැහැයට හැරෙයි

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඇන්ටාක්ටිකාව පෘථිවියේ ශීතලම ස්ථානයයි. මේ වන විට මහාද්වීපය පුරා ශාක හා පාසි පැතිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ ශාක ආවරණය දස ගුණයකින් වැඩි වී ඇත.
    කාලගුණ විපර්යාසයන් හි ප්‍රථිඵල ලෙස උෂ්ණත්වය අංශක 10 කින් පමණ ඉහල යාම මෙයට බලපා ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.
    1986 දී වර්ග කිලෝ මීටර් 1 කට වඩා අඩු ප්‍රමාණයක පැවති ශාක ආවරණය 2021 සිදු කළ ගණනය කිරීම් අනුව ව.කි.මී 12.94 දක්වා ඉහල ගොස් ඇත.
    එමෙන්ම වසරක් පාසා මෙම ව්‍යාප්තිය වේගවත් වෙමින් 2016 සිට 2021 දක්වා 30% කින් වර්ධනය වී ඇත.
    2021 වසරේදී ප්‍රථම වරට වර්ෂාපතනයක් වාර්තා වූ ආක්ටික් කලාපයද මෙම හරිතකරණයට ලක්ව ඇත.
    එමෙන්ම පෘථවියේ වියළිම ස්ථාන වලින් එකක් වන සහරා කාන්තාර ප්‍රදේශයේද ශාක ආවරණය වර්ධනය වී ඇති බව පරිසර චන්ද්‍රිකා ඡායාරූප හා දර්ශන මගින් විද්‍යාඥයින් විශ්ලේෂණය කර ඇත.
    විද්‍යාඥයින් පවසන්නේ මෙය අහිතකර තත්වයක් බවයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕව බලන්න ඉන්න විද්‍යාඥයින් හරියට ලංකාවේ සමාජවාදී දේශපාලන පක්ෂ වගේ. මොකක් හරි බොරුවක් ගහලා ගාන හොයාගන්නවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඔක්කොම අපේ වජිර සහෝදරය සාගල සහෝදරයගෙ වැඩ තමයි, කොල පාට දිනේවා! මේපාර ඇන්ටාක්ටිකාවෙ ඡන්දෙ එකෙන්ම කොළ පාටට
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඕව බලන්න ඉන්න විද්‍යාඥයින් හරියට ලංකාවේ සමාජවාදී දේශපාලන පක්ෂ වගේ. මොකක් හරි බොරුවක් ගහලා ගාන හොයාගන්නවා
    Jeppoda

    ඔක්කොම අපේ වජිර සහෝදරය සාගල සහෝදරයගෙ වැඩ තමයි, කොල පාට දිනේවා! මේපාර ඇන්ටාක්ටිකාවෙ ඡන්දෙ එකෙන්ම කොළ පාටට
    රතු අයියලාට බැරිවෙලා
    ------ Post added on Oct 9, 2024 at 10:57 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Jeppoda

    රතු අයියලාට බැරිවෙලා
    ------ Post added on Oct 9, 2024 at 10:57 AM
    960x0.jpg

    ඔය භීශණ කාලෙ ඇන්ටාක්ටිකාව

    https://www.businessinsider.com/blo...lls is a waterfall,red when exposed to oxygen.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඇන්ටාක්ටිකාව පෘථිවියේ ශීතලම ස්ථානයයි. මේ වන විට මහාද්වීපය පුරා ශාක හා පාසි පැතිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ ශාක ආවරණය දස ගුණයකින් වැඩි වී ඇත.
    කාලගුණ විපර්යාසයන් හි ප්‍රථිඵල ලෙස උෂ්ණත්වය අංශක 10 කින් පමණ ඉහල යාම මෙයට බලපා ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.
    1986 දී වර්ග කිලෝ මීටර් 1 කට වඩා අඩු ප්‍රමාණයක පැවති ශාක ආවරණය 2021 සිදු කළ ගණනය කිරීම් අනුව ව.කි.මී 12.94 දක්වා ඉහල ගොස් ඇත.
    එමෙන්ම වසරක් පාසා මෙම ව්‍යාප්තිය වේගවත් වෙමින් 2016 සිට 2021 දක්වා 30% කින් වර්ධනය වී ඇත.
    2021 වසරේදී ප්‍රථම වරට වර්ෂාපතනයක් වාර්තා වූ ආක්ටික් කලාපයද මෙම හරිතකරණයට ලක්ව ඇත.
    එමෙන්ම පෘථවියේ වියළිම ස්ථාන වලින් එකක් වන සහරා කාන්තාර ප්‍රදේශයේද ශාක ආවරණය වර්ධනය වී ඇති බව පරිසර චන්ද්‍රිකා ඡායාරූප හා දර්ශන මගින් විද්‍යාඥයින් විශ්ලේෂණය කර ඇත.
    විද්‍යාඥයින් පවසන්නේ මෙය අහිතකර තත්වයක් බවයි.

    සහරාව ඉස්සර මුහුදක් ලු නේද .... මන් අහල තියනව මාලුන්ගෙ අස්ථි තාම හම්බෙනව කියල ... හිතද්දිත් පිස්සු වගෙ නෙ කොහොමද එච්චර ලොකු සහරාව වගෙ තැනක් මුහුදක් වෙන්නෙ කියල 😴😮
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සහරාව ඉස්සර මුහුදක් ලු නේද .... මන් අහල තියනව මාලුන්ගෙ අස්ථි තාම හම්බෙනව කියල ... හිතද්දිත් පිස්සු වගෙ නෙ කොහොමද එච්චර ලොකු සහරාව වගෙ තැනක් මුහුදක් වෙන්නෙ කියල 😴😮
    මුහුදෙ ජල මට්ටම අඩු වෙලාද ඕක ගොඩ උනේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මුහුදෙ ජල මට්ටම අඩු වෙලාද ඕක ගොඩ උනේ
    අවුරුදු මිලියන ගානකට කලින් සහාරව සරු භූමියක් ලු ... ඊටපස්සෙ උන කාලකුණික විපර්යාස නිසා ලු එහෙම වෙලා තියෙන්නෙ අද
     
    • Like
    Reactions: Gal_banisa