Bovddhayo maragannawa, panathi pathala kele

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,283
    3,571
    113
    Maligawatta
    Panatipata veramani sikkhapadam samadiyami - I undertake the precept to refrain from destroying living creatures

    මියන්මාරයේ බෞද්ධ විහාරයකට ගුවන් ප්‍රහාරයක්: ළමුන් ඇතුළු 23ක් මරුට​


    මියන්මාරයේ සගයින්ග් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ලින් ටා ලු ගම්මානයේ මෙම විහාරස්ථානයේ, අවට ගම්මානවලින් පැමිණි පුද්ගලයන් 150කට අධික පිරිසක් රැකවරණය පතා සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.


    ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මියගිය අය අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද වන බව සඳහන්ය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි, ප්‍රහාරක ජෙට් යානාවක් මගින් රාත්‍රී 1ට පමණ මෙම විහාරස්ථානයට බෝම්බ හෙළා ඇත. කෙසේ වෙතත්,

    මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති අතර, මියන්මාර හමුදාව ද මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. මියන්මාරයේ ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන 'ඩෙමොක්‍රටික් වොයිස් ඔෆ් බර්මා' පවසන්නේ මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ යා හැකි බවයි.

    2021 වසරේ පෙබරවාරි මාසයේදී ඕං සාන් සූ කීගේ නායකත්වයෙන් පැවති තේරී පත් වූ රජය, හමුදාව විසින් කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමත් සමඟ මියන්මාරය පුරා සිවිල් යුද්ධයක් ආරම්භ විය. එතැන් පටන් රට අඛණ්ඩව නොසන්සුන්කාරී තත්ත්වයක පවතී. ජාතික සමගි රජය (NUG) සහ එහි මහජන ආරක්ෂක බලකාය (PDF) මෙන්ම විවිධ වාර්ගික සන්නද්ධ කණ්ඩායම් හමුදාවට එරෙහිව සටන් වදිනු ලබයි.

    මෙම සිවිල් යුද්ධය හේතුවෙන් මියන්මාරය දැවැන්ත මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මිලියන 17.6 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යව ඇති අතර, මිලියන 3 කට අධික පිරිසක් අවතැන් වී ඇත. මේ දක්වා යුද්ධයෙන් පුද්ගලයන් 75,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. ගම්මාන ගිනි තැබීම,

    ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වන අතර, මෙම ගැටුම් රෝහින්ග්‍යා ප්‍රජාවට ද දැඩි ලෙස බලපා ඇත. යුද්ධය හේතුවෙන් මියන්මාරයේ ආර්ථිකය 18% කින් කඩා වැටී ඇති අතර, එය රට තුළ සාගින්න සහ දරිද්‍රතාවය වර්ධනය වීමට හේතු වී තිබේ.

    1937 වසරට පෙර බුරුමය (වර්තමාන මියන්මාරය) බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පැවති අතර, පසුව එය බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ලෙස වෙන් කරන ලදී. 1948 ජනවාරි 4 වන දින බුරුමයට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුණු අතර, 1962 වන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු මගින් පාලනය විය. 1962 මාර්තු 2 වන දින ජෙනරාල් නේ වින්ගේ නායකත්වයෙන් හමුදාව විසින් බලය පැහැර ගත් අතර, 2011 වසර දක්වාම එම හමුදා පාලනය පැවතුණි. 1988 දී ඇති වූ දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේ, හමුදා නිලධාරියෙකු වූ සෝ මාන්ග් විසින් බලය අල්ලා ගනිමින් නව හමුදා කවුන්සිලයක් පිහිටුවන ලදී.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,421
    113
    බෞද්දයෝ පාස්කු දවසේ පල්ලි වලටත් ගැහුවේ
     
    • Like
    Reactions: Gingy

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,278
    36,153
    113
    මැදමහනුවර
    islam-peace-poster1.jpg
     
    • Haha
    Reactions: D.shan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,421
    113
    ow, aniwa
    eke maha molakaru bovddhayone, deshapalana waasi handa mini maranawa
    mathakane 1983 kalu july yath
    ඔව්, මුස්ලිම් මිනිස්සු ආරවුල් උනානේ දෙමල අය එක්ක.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,280
    8,692
    113
    methana katha karanne ape bovddayo gena, wena aagam gena nemei
    😭 අඩන් නැතුව හිටපන් උදෙ පාන්දර බවුද්ද යෙක් ගෙන් පුපෙ ඇර ගත්ත වගෙ කෑගහන්නැතිව
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,675
    113
    ithin රෝහින්ග්‍යා ප්‍රජාව diyunu arabi ratakata genna ganna ko.

    bauddayo tikanam monwa hari karan marila yayi neh
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,283
    3,571
    113
    Maligawatta
    ithin රෝහින්ග්‍යා ප්‍රජාව diyunu arabi ratakata genna ganna ko.

    bauddayo tikanam monwa hari karan marila yayi neh
    lokaye darunuma anthawadhi rata list eke deweni thena inne bovddha Mynmar, thunweni thena bovddha Srilanka....aadambarai
    mynmar bovddhayantath one රෝහින්ග්‍යා ප්‍රජාව wa sampoornayenma athugaala dhanna, 1983 July wala lankaweth a wage deyak try kara
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,675
    113
    lokaye darunuma anthawadhi rata list eke deweni thena inne bovddha Mynmar, thunweni thena bovddha Srilanka....aadambarai
    mynmar bovddhayantath one රෝහින්ග්‍යා ප්‍රජාව wa sampoornayenma athugaala dhanna, 1983 July wala lankaweth a wage deyak try kara

    ko e list eka.

    mata asayi no. 5 - 15 wenakan thiyena ratawal list eka balanna
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,652
    113
    ow, aniwa
    eke maha molakaru bovddhayone, deshapalana waasi handa mini maranawa
    mathakane 1983 kalu july yath

    ඒ කියන්නේ බෞද්ධයොද තම්බියො දම්මලා පාස්කුවට උඹලගේ පල්ලි වලට මරාගෙන මැරෙන බෝම්බ ගැහුවේ??..අනේ උකේ:lol: