ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    images
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,158
    9,032
    113
    Cenon
    cenon.com
    මී කතුර ටාගට් කරපු විදිය කියනවද?
    හෙන පචයක් මට හිතෙන විදියට.

    බල්ල උබ පව් නිසා ගානට මී කතුර උඩ රෙන්න ඇති නේද...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,501
    342
    83
    මී කතුර ටාගට් කරපු විදිය කියනවද?
    හෙන පචයක් මට හිතෙන විදියට.

    බල්ල උබ පව් නිසා ගානට මී කතුර උඩ රෙන්න ඇති නේද...


    මුලදිම කිව්වෙ උගේ කරුමෙ බන්... ඌ රෙන තැන මාසයක්විතර වාර්තාගත්තම හරි තැන කියන්න පුලුවන් බන්... ඌ ගොඩාක් එකම තැන දාන්නෙ...
    ​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ඉස්සර කාලේ මිනිස්සු බල්ලෙක්ට පයින්වත් ගහන්න එපා කියන්නෙ කට කහනවට නෙමෙයි.

    උබ ඔය කරපු පව ගොඩක් විට උබට පලිසන් දේවි. :sorry::sorry:

    පව ගෙවනකන් අවුරුද්දක්වත් යනකන් රෑට තනිපංගලමෙ කොහෙවත් යන්න එපා. කොල්ලො සෙට් එකකින් උබට පුක් පාරක්වත් වදීවි. :sorry:

    :angry:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,501
    342
    83
    paw utto... lol


    ඌ මැරෙන්නෙ නෑ බන්... වල්ල පොඩ්ඩක් හිරිවැටෙනව විතරයි. මතකහිටින පාඩමක් උගන්නන්න ඕන උනේ... දැන් ඌ හොඳට ඉන්නව වල්ල පොඩ්ඩක් පුහු වෙලා වගේ...
    දැන් පැත්ත පළාතෙ එන්නෙ නෑ බොග දාන්න....