ඇන්ටිපාරක්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0

එහෙනං උබට කාලේ තියෙනවා මචං. තව අවුරුද්දක් යද්දී පරණ දේ සේරම අමතක වෙයි. අත්දැකීමෙන් කියන්නේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං උබට කාලේ තියෙනවා මචං. තව අවුරුද්දක් යද්දී පරණ දේ සේරම අමතක වෙයි. අත්දැකීමෙන් කියන්නේ.

    ඔව් ඉතින් දැන් තියන දුක තව මාස 3ක් වගේ යද්දී නැති වෙලා යයි...

    හැබැයි ඒ කාලේ තිබ්බ සතුට අයෙත් ලැබෙන එකක් නෑ...

    හැබැයි ඉතින් එක අතකින් බැලුවම බුදු දහම ඇත්ත නම් ඔය වගේ දේවල් සංසාර ගමනේ කොච්චර වෙලා ඇත්ද.. :(
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් ඉතින් දැන් තියන දුක තව මාස 3ක් වගේ යද්දී නැති වෙලා යයි...

    හැබැයි ඒ කාලේ තිබ්බ සතුට අයෙත් ලැබෙන එකක් නෑ...

    හැබැයි ඉතින් එක අතකින් බැලුවම බුදු දහම ඇත්ත නම් ඔය වගේ දේවල් සංසාර ගමනේ කොච්චර වෙලා ඇත්ද.. :(

    මම නං කිසිම ආගමක් විශ්වාශ කරන්නේ නෑ. හැබැයි කියවලා තියෙනවා ආගම් ගැන.

    කොහොම උනත් ඔය ඒ කාලේ සතුට ආයේ ලැබෙන්නේ නෑ කියන එකත් ඇත්ත නෙමේ. උබට ඒක තේරෙයි තව කාලයක් යද්දී. සතුට කියන දේත් සාපේක්ෂයි කාලයට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නං කිසිම ආගමක් විශ්වාශ කරන්නේ නෑ. හැබැයි කියවලා තියෙනවා ආගම් ගැන.

    කොහොම උනත් ඔය ඒ කාලේ සතුට ආයේ ලැබෙන්නේ නෑ කියන එකත් ඇත්ත නෙමේ. උබට ඒක තේරෙයි තව කාලයක් යද්දී. සතුට කියන දේත් සාපේක්ෂයි කාලයට.

    ඔව් බන්..

    සතුට කියන දේ සපෙක්ෂයි තමයි...

    එත් බන් නැති වෙච්ච සතුට ගැන ලොබ කමක් තියනවා...

    හැබැයි ඉතින් ඉස්සරහට මට මේක මතක් වෙන එකකුත් නැහැ සමහර විට...

    එක දැන දැන උනත් බන් negative feelings එනවා , එක පාලනය කරන්න බෑ මොලේට...

    මාත් ආගම විශ්වාස කරන්නේ නෑ බන්, එත් බෞද්දාගම ගැන පොඩි පැහැදීමක් තියනව, අනිත් ආගම් නම් පට්ටපල් බොරු කියල හොදටම ෂුවර්..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් බන්..

    සතුට කියන දේ සපෙක්ෂයි තමයි...

    එත් බන් නැති වෙච්ච සතුට ගැන ලොබ කමක් තියනවා...

    හැබැයි ඉතින් ඉස්සරහට මට මේක මතක් වෙන එකකුත් නැහැ සමහර විට...

    එක දැන දැන උනත් බන් negative feelings එනවා , එක පාලනය කරන්න බෑ මොලේට...

    මාත් ආගම විශ්වාස කරන්නේ නෑ බන්, එත් බෞද්දාගම ගැන පොඩි පැහැදීමක් තියනව, අනිත් ආගම් නම් පට්ටපල් බොරු කියල හොදටම ෂුවර්..

    උබ මේ කාලෙම ආගම් ගැන හොදට ඉගෙන ගන්නා ඒක හොදයි. එතකොට කාලයක් යද්දී ඒවායේ තියෙන නිස්සාරණ බව වැටහෙයි. ඊට පස්සේ ජිවිතේ ඉතිරි කාලේ හොදින් හිටිය හැකි.

    උබේ වයස එක්ක අවුලක් වෙන්නේ නෑ. ජය වේවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මේ කාලෙම ආගම් ගැන හොදට ඉගෙන ගන්නා ඒක හොදයි. එතකොට කාලයක් යද්දී ඒවායේ තියෙන නිස්සාරණ බව වැටහෙයි. ඊට පස්සේ ජිවිතේ ඉතිරි කාලේ හොදින් හිටිය හැකි.

    උබේ වයස එක්ක අවුලක් වෙන්නේ නෑ. ජය වේවා.

    :)
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ATM machinewala salli ganna giyama antilata salli aran deela tiyenawa. Dan mama ATM walata yanne nahe. Mokada ganna salli ithuruwenneme nahe.
    Tawa dawasak Anti kenekge saliye pota allala gahapu katta galawila. Eka gahala deela tiyenawa.
    Office eke bada daru anti kenek ekka BMICH book fair giya.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් ඇන්ටිලා බස් බස් එකේදී බෙල් එක ගහන්න කියල තියනව..
    ඇන්ටිලා කොටයි නේ... බේල් එක ගහන්න අත දිග මදි....
    කඩ වලදීත් ගොඩක් ඇන්ටිලා සෙට් වෙනවා... සමහර ඇන්ටිලා නම් හරි සිරියාවන්තයි එත් සමහර ඇන්ටිලා නම් ඉන්නේ එපා වෙලා වගේ.. හරියට අපි සල්ලි නොදී බඩු ගන්න ඇවිල්ල වගේ.
    අම්මගේ යාලු අන්ටිලවත් සෙට් වෙනවා... දැන් මොකෝ පුතා කරන්න කියල ඇහුවම තමා ඇන්ටිලා එක්ක මල පයින්නේ.., අන්ටිලට මොකෝ මම මොනා කරාම, දැන් ගෑනුලමෙක් හෙම ඉන්නවද කියල අහන අන්ටිලත් ඉන්නවා ඉතින් නැත්තන් එයාලගේ දුවලව බැන්ද දෙන්න වගේ.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් ඇන්ටිලා බස් බස් එකේදී බෙල් එක ගහන්න කියල තියනව..
    ඇන්ටිලා කොටයි නේ... බේල් එක ගහන්න අත දිග මදි....
    කඩ වලදීත් ගොඩක් ඇන්ටිලා සෙට් වෙනවා... සමහර ඇන්ටිලා නම් හරි සිරියාවන්තයි එත් සමහර ඇන්ටිලා නම් ඉන්නේ එපා වෙලා වගේ.. හරියට අපි සල්ලි නොදී බඩු ගන්න ඇවිල්ල වගේ.
    අම්මගේ යාලු අන්ටිලවත් සෙට් වෙනවා... දැන් මොකෝ පුතා කරන්න කියල ඇහුවම තමා ඇන්ටිලා එක්ක මල පයින්නේ.., අන්ටිලට මොකෝ මම මොනා කරාම, දැන් ගෑනුලමෙක් හෙම ඉන්නවද කියල අහන අන්ටිලත් ඉන්නවා ඉතින් නැත්තන් එයාලගේ දුවලව බැන්ද දෙන්න වගේ.
    ඇන්ටිලා සම්බන්ධ තවත් ලස්සන අත්දැකීමක් :love:

    අනිත් යාලුවොත් මේ වගේ රසවත් අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට දවසක් බස් එකේදී ඇන්ටි කෙනෙක් හම්බුනා :yes: එක සීට් එකේ වාඩිවෙලා ගියේ ඇන්ටි ජනේලේ ගාව හුලං වැදී වැදී යනව. ටික දුරක් යද්දී මට අතට තට්ටු කරනවා වගේ දැනුන මම දන්නේ නෑ වගේ හිටිය මේ මොකාටද එන්න යන්නෙ කියල. ආයෙත් තට්ටුවක් ඒ පාර. මෙන්න බැලින්නං ඇන්ටි කතාකරල අනේ පුතා මේ පෝං එකට මිස් කෝල් එකක් ආව කාගෙන්ද කියල බලල දෙන්න කිවා. මම බලල කාගේද නමක් තිබුන ඒක කිවා. ආ එයාව මට දැන් හවස හම්බෙනව කමක් නෑ කියල හිනාවෙලා ඇන්ටි පෝං එක ආයම අරන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා :baffled: තව මගදී හම්බෙලා තියෙනවා පාරවල් අහන්න, වෙලාව අහන්න එහෙම සෙට් උන ඇන්ටිලා ඉන්නව පස්සේ වෙලා තිබුනොත් ඒවත් කියන්නං :yes:

    හෆොයි මෙහෙම ජෝක් දාන්න එපා.. :rofl::rofl: රෙප්++
     
    Last edited: