ඇන්ටිලා හැමදාම මෙහෙමයි 😞

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මොකක්ද සීන් එක සීට් එක ඕනි කියලද
    එහෙම එකක් වගේ.. ඕවයෙ යන උන් ශීට් උන්ටම විතරක් වෙන් කරන් ඉන්නෙ. වෙන අයට ඉදගන්න බැහැ. විශේෂෙන්ම කියන්නට ඕන සමහර පිරිමි පට්ට ඇඹලයි, සෙනග අස්සෙන් අද දාලා ඈත ඉන්න ගෑනුන්ව ලගට ගෙන්නන්න උගේ ශීට් එක දෙන්නෙ. ඌ නැගිටලා යනවනං යන්න එපැයි ලග ඉන්න කවුරු හරි ඉදගනියිනෙ. මුං නැගිටින්න කලින් ගෑනු හොයලා ලගට අඩ ගහලා දෙන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම එකක් වගේ.. ඕවයෙ යන උන් ශීට් උන්ටම විතරක් වෙන් කරන් ඉන්නෙ. වෙන අයට ඉදගන්න බැහැ. විශේෂෙන්ම කියන්නට ඕන සමහර පිරිමි පට්ට ඇඹලයි, සෙනග අස්සෙන් අද දාලා ඈත ඉන්න ගෑනුන්ව ලගට ගෙන්නන්න උගේ ශීට් එක දෙන්නෙ. ඌ නැගිටලා යනවනං යන්න එපැයි ලග ඉන්න කවුරු හරි ඉදගනියිනෙ. මුං නැගිටින්න කලින් ගෑනු හොයලා ලගට අඩ ගහලා දෙන්නෙ.
    එහෙම සීන් එකක්ද, ඒක තමා ඇන්ටිට තදවෙලා ඇත්තෙ :giggle:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මාත් දවසක නැග්ගා ඔෆිස් ට්‍රේන් එක්ක මෙන්න ඇන්ටා පාරක් පොඩ්ඩක් සීට් එක දෙන්නලු , මම ඇහුවා ඒ මොකටද මම ගෙවලා කලින් ආවේ කියලා . එයා කියනවා අපි හැමදාම යන අයලු ගොඩක් දුර අනික මම ගෑනියෙක් ලු . මම කිව්වා ඉතින් මට අලද කියලා , ඉට පස්සේ වදාප අම්මටයි පරම්පවටයි බනින්න ගත්තා මම හිනා වේවී හිටියා එකීට ඌරු ජුවල් කොටින්ම අතින් අල්ලලා ඇද්දා එක පාරක්, ඇදලා බලන්නකො මල්ලි මෙයා කියලා වටේ උන්ගෙන් බකට් එක ගන්නත් උපරිම ට්‍රයි කරා එකෙක්වත් හැබැයි මුකුත් කරේ නෑ . මම කිව්වා කටෙන් බනින්න අතින් පයින් අල්ලන්න එපා ආත්මාරක්ෂාවට ප්‍රථිප්‍රහාර එල්ල වෙන්න පුලුවන් මට ගෑනුද පිරිමිද අදාල නෑ කියල. සෑහෙන්න වෙලා බැන්නා කුනුහරපෙන් . වටේ උනුත් ඇසුනා නෑසුනා සේ හිටියා . මේක හෙන මාෆියා එකක් නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    උත්තිව තල්ලු කරන්න තිබ්බෙ එලියට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උත්තිව තල්ලු කරන්න තිබ්බෙ එලියට
    අප්පො බෑ කලු මහත් ඔෆිස් ගෑනියෙක් බන් මට ඒක ආම්බාන් කරන්න බෑ . ඒත් මිට මොලවන් හිටියේ යතුරු කැරැල්ල ඇගිලි මැදට ඔබාගෙන කෙස් එකක් ගියොත් එන එන එකාට ඇනගෙන යන්නම. මට බැන්නට ආත්මෙකට මල පනින්නෑ අත පය අල්ලන්න තග දාන්න ආවොත් තමා ෆයර් වෙන්නේ යකෙක්ට වගේ .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    අප්පො බෑ කලු මහත් ඔෆිස් ගෑනියෙක් බන් මට ඒක ආම්බාන් කරන්න බෑ . ඒත් මිට මොලවන් හිටියේ යතුරු කැරැල්ල ඇගිලි මැදට ඔබාගෙන කෙස් එකක් ගියොත් එන එන එකාට ඇනගෙන යන්නම. මට බැන්නට ආත්මෙකට මල පනින්නෑ අත පය අල්ලන්න තග දාන්න ආවොත් තමා ෆයර් වෙන්නේ යකෙක්ට වගේ .
    ඕකුන් උඹේ පිටිපස්සේ ඉඳන් අත දාලා ටොකු අනිනවා බන් ඔය වගේ වෙලාවට උඹට කවුද ඇන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න , මහා ජරා වැඩ කරන්නේ බන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාත් දවසක නැග්ගා ඔෆිස් ට්‍රේන් එක්ක මෙන්න ඇන්ටා පාරක් පොඩ්ඩක් සීට් එක දෙන්නලු , මම ඇහුවා ඒ මොකටද මම ගෙවලා කලින් ආවේ කියලා . එයා කියනවා අපි හැමදාම යන අයලු ගොඩක් දුර අනික මම ගෑනියෙක් ලු . මම කිව්වා ඉතින් මට අලද කියලා , ඉට පස්සේ වදාප අම්මටයි පරම්පවටයි බනින්න ගත්තා මම හිනා වේවී හිටියා එකීට ඌරු ජුවල් කොටින්ම අතින් අල්ලලා ඇද්දා එක පාරක්, ඇදලා බලන්නකො මල්ලි මෙයා කියලා වටේ උන්ගෙන් බකට් එක ගන්නත් උපරිම ට්‍රයි කරා එකෙක්වත් හැබැයි මුකුත් කරේ නෑ . මම කිව්වා කටෙන් බනින්න අතින් පයින් අල්ලන්න එපා ආත්මාරක්ෂාවට ප්‍රථිප්‍රහාර එල්ල වෙන්න පුලුවන් මට ගෑනුද පිරිමිද අදාල නෑ කියල. සෑහෙන්න වෙලා බැන්නා කුනුහරපෙන් . වටේ උනුත් ඇසුනා නෑසුනා සේ හිටියා . මේක හෙන මාෆියා එකක් නේ.

    අප්පට සිරි 😂
     
    • Haha
    Reactions: corp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    අඩෝ මේ වගේ ක්‍රවුඩ් එකක් ඉන්නව නම් කෝච්චියෙ ජැක් එකක් ගහල අහු වුණත් බේරෙන්න පුළුවන්. අපේ පැත්තට කතා කරන්නෙ ක්‍රවුඩ් එක. :love2:
     
    Learn with me

    Junior member
  • Aug 31, 2023
    33
    38
    18
    එහෙම එකක් වගේ.. ඕවයෙ යන උන් ශීට් උන්ටම විතරක් වෙන් කරන් ඉන්නෙ. වෙන අයට ඉදගන්න බැහැ. විශේෂෙන්ම කියන්නට ඕන සමහර පිරිමි පට්ට ඇඹලයි, සෙනග අස්සෙන් අද දාලා ඈත ඉන්න ගෑනුන්ව ලගට ගෙන්නන්න උගේ ශීට් එක දෙන්නෙ. ඌ නැගිටලා යනවනං යන්න එපැයි ලග ඉන්න කවුරු හරි ඉදගනියිනෙ. මුං නැගිටින්න කලින් ගෑනු හොයලා ලගට අඩ ගහලා දෙන්න
    With my 15 years of train experience, I can agree with you 100%.
    All people who shouting at this women are Ebalayo too.​
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    අප්පො බෑ කලු මහත් ඔෆිස් ගෑනියෙක් බන් මට ඒක ආම්බාන් කරන්න බෑ . ඒත් මිට මොලවන් හිටියේ යතුරු කැරැල්ල ඇගිලි මැදට ඔබාගෙන කෙස් එකක් ගියොත් එන එන එකාට ඇනගෙන යන්නම. මට බැන්නට ආත්මෙකට මල පනින්නෑ අත පය අල්ලන්න තග දාන්න ආවොත් තමා ෆයර් වෙන්නේ යකෙක්ට වගේ .
    Uba බැන්නේ nadda wesita
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Uba බැන්නේ nadda wesita
    මමත් විහින් අඩුකුලේ වෙන්න ඕනේ නෑනේ, අනික මට පිරිස් බලයක් නෑ, උපරිම ශේප් මුඩ් එකේ හිටියේ බැරිම උනොත් මරාගෙන මැරෙන්න
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාත් දවසක නැග්ගා ඔෆිස් ට්‍රේන් එක්ක මෙන්න ඇන්ටා පාරක් පොඩ්ඩක් සීට් එක දෙන්නලු , මම ඇහුවා ඒ මොකටද මම ගෙවලා කලින් ආවේ කියලා . එයා කියනවා අපි හැමදාම යන අයලු ගොඩක් දුර අනික මම ගෑනියෙක් ලු . මම කිව්වා ඉතින් මට අලද කියලා , ඉට පස්සේ වදාප අම්මටයි පරම්පවටයි බනින්න ගත්තා මම හිනා වේවී හිටියා එකීට ඌරු ජුවල් කොටින්ම අතින් අල්ලලා ඇද්දා එක පාරක්, ඇදලා බලන්නකො මල්ලි මෙයා කියලා වටේ උන්ගෙන් බකට් එක ගන්නත් උපරිම ට්‍රයි කරා එකෙක්වත් හැබැයි මුකුත් කරේ නෑ . මම කිව්වා කටෙන් බනින්න අතින් පයින් අල්ලන්න එපා ආත්මාරක්ෂාවට ප්‍රථිප්‍රහාර එල්ල වෙන්න පුලුවන් මට ගෑනුද පිරිමිද අදාල නෑ කියල. සෑහෙන්න වෙලා බැන්නා කුනුහරපෙන් . වටේ උනුත් ඇසුනා නෑසුනා සේ හිටියා . මේක හෙන මාෆියා එකක් නේ.
    ekiyek mage odokkuwe idagatta ekaparak.

    mama ganan gatthe na. ekima nagitta.

    eetapasse kiyanawa ayyo malli mama hithuwe oya nagitala yai kiyalalu.

    pita ekek seat ekaka hitiyoth ganu pirimi okkoma ekathuwela aruta hint gahala thada karala yawanna balanne. mahama narakadi.
     
    • Like
    • Haha
    Reactions: wtsamantha and corp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ekiyek mage odokkuwe idagatta ekaparak.

    mama ganan gatthe na. ekima nagitta.

    eetapasse kiyanawa ayyo malli mama hithuwe oya nagitala yai kiyalalu.

    pita ekek seat ekaka hitiyoth ganu pirimi okkoma ekathuwela aruta hint gahala thada karala yawanna balanne. mahama narakadi.
    පොකට් නයිෆ් එකක් දාගෙන යන්නේ එකයි මම දන් බන්. ලංකාවේ කිසිම ආරක්ශාවක් නෑ , අරින්නම එන්නේ හැම එකාම තම හිසට තම අතමය සෙවනැල්ල . ආත්මාරක්ෂාවට මරාගෙන මැරෙනවා කියලා ඉන්න් . ගේමක් ඉල්ලන එකෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ 😂
     
    • Like
    • Haha
    Reactions: corp and 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පොකට් නයිෆ් එකක් දාගෙන යන්නේ එකයි මම දන් බන්. ලංකාවේ කිසිම ආරක්ශාවක් නෑ , අරින්නම එන්නේ හැම එකාම තම හිසට තම අතමය සෙවනැල්ල . ආත්මාරක්ෂාවට මරාගෙන මැරෙනවා කියලා ඉන්න් . ගේමක් ඉල්ලන එකෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ 😂
    දන්න කාලෙ ඉදන් මගේ බෑග් එකේ අගල් 12 හේ මෙටල් අඩිකෝදුවක් තියාගෙනමයි ඉන්නෙ. ආයෙ පොලීසියෙන් චෙක් කරත් කේස් නෑ. ඒ වගේම හදිස්සියකදී පාවිච්චියත් ෂුවර්. කොන් දෙක ෆුල් ෂාප්. දමලා ඇරියනම් කපාගෙනම යනවා.