මාත් දවසක නැග්ගා ඔෆිස් ට්‍රේන් එක්ක මෙන්න ඇන්ටා පාරක් පොඩ්ඩක් සීට් එක දෙන්නලු , මම ඇහුවා ඒ මොකටද මම ගෙවලා කලින් ආවේ කියලා . එයා කියනවා අපි හැමදාම යන අයලු ගොඩක් දුර අනික මම ගෑනියෙක් ලු . මම කිව්වා ඉතින් මට අලද කියලා , ඉට පස්සේ වදාප අම්මටයි පරම්පවටයි බනින්න ගත්තා මම හිනා වේවී හිටියා එකීට ඌරු ජුවල් කොටින්ම අතින් අල්ලලා ඇද්දා එක පාරක්, ඇදලා බලන්නකො මල්ලි මෙයා කියලා වටේ උන්ගෙන් බකට් එක ගන්නත් උපරිම ට්‍රයි කරා එකෙක්වත් හැබැයි මුකුත් කරේ නෑ . මම කිව්වා කටෙන් බනින්න අතින් පයින් අල්ලන්න එපා ආත්මාරක්ෂාවට ප්‍රථිප්‍රහාර එල්ල වෙන්න පුලුවන් මට ගෑනුද පිරිමිද අදාල නෑ කියල. සෑහෙන්න වෙලා බැන්නා කුනුහරපෙන් . වටේ උනුත් ඇසුනා නෑසුනා සේ හිටියා . මේක හෙන මාෆියා එකක් නේ.