ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    image.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආඩම්බර කුරුල්ලා
    ආරමෙට ගිහිල්ල
    සුදු නැන්දගේ ඉස්සරහම අඟර දඟරපායි....

    බලාගෙනයි.....
    ගල් පාරක් දුන්නොත් තෝ සෙත්ත පොච්චියි....

    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,060
    113
    මූ වගේ ෆේල් පොන්නයන්ට පෙන්න මේ නූල් උඩම තියෙන්න ඕන.. තව්වක් අල්ලපු නැති හුත්තලා 😄
    හේසාන් උඹලා වගේ තව් පස්සේ දුවන්නේ නෑ, ආරාමේ ඇන්ටි වගේ හොඳ පතල් වලවල් හේසාන්ට හරියන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    මචන්ලා අපි හැමෝගෙම weak point තියෙනවා නේ අපි කවුරුවත් perfect නෑනේ ,

    @Heshan Daminda උගේ ප්‍රශ්න කියලා උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා වෙන්න ඇතිනේ එළකිරියේ දාලා අපෙන් අහන්නේ ,

    මට හිතෙන්නේ මේ සිද්ධියේ දී අපි ඌව බයිට් කරනවා වැඩියි කියලයි ,

    ඌව බයිට් කරන එක නවත්වලා අපි පොඩ්ඩක් ඌ ගැන සානුකම්පිතව බලනවානම් හොඳයි කියන එකයි මගේ යෝජනාව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මූ වගේ ෆේල් පොන්නයන්ට පෙන්න මේ නූල් උඩම තියෙන්න ඕන.. තව්වක් අල්ලපු නැති හුත්තලා 😄
    පව් බං උට එහෙම කියන්න එපා හෙන අහිංසක පොරක් වෙන කියන්න එකෙක් නෑනෙ ඒකයි ඌ හැමදේම අපිට කියන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    පව් බං උට එහෙම කියන්න එපා හෙන අහිංසක පොරක් වෙන කියන්න එකෙක් නෑනෙ ඒකයි ඌ හැමදේම අපිට කියන්නෙ.
    එහෙනම් නූලට එන්න ඕන.. උපදෙස් ගන්නනේ නූල් දලා තියෙන්නෙ.. අන්තිමේදි ඇන්ට් ගල ගහුවේ මටද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    ඌව ආතල් එකට ගත්තනෙ අපි 😑😑
    උබට මෙහෙම දෙයක් වුනානම් උබ නූලක් දානවද? රහසේ බඩුවක් ටොක් කරන එක වෙනුවට නූලක් දාන එක?
    මූ මේක ඔලුවෙ හදාගත්ත ෆැන්ටසි කතාවක් බන්..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබට මෙහෙම දෙයක් වුනානම් උබ නූලක් දානවද? රහසේ බඩුවක් ටොක් කරන එක වෙනුවට නූලක් දාන එක?
    මූ මේක ඔලුවෙ හදාගත්ත ෆැන්ටසි කතාවක් බන්..
    මෙහෙම හිතමු ඇත්තටම එහෙම ගෑනියෙක් මූව ටෝක් කරා..

    ඔන්න ආරාමෙ තියෙනව ආරම වල වැඩට එන්නෙ බඩු ගම්වල ඉන්න බැරි උනාම ඈත පලාතකට ඇවිල්ල ඔහොම තැන් වල වැටෙනව..

    මූ තනියම ගෙදර ඉන්නෙ කියල දැනගෙන මූව ටෝක් කරල ඇතුලට වදින්න ට්‍රයි කරනව වෙන්න පුලුවන්..

    මොකද අපිට ඔහොම නෑයෙක් හිටිය 🤣🤣🤣🤣 උන්දැ පස්සෙ බඩු ලෙබල් එකෙන් ගැලවෙන්න මහන උනා ආරාමෙක..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මෙහෙම හිතමු ඇත්තටම එහෙම ගෑනියෙක් මූව ටෝක් කරා..

    ඔන්න ආරාමෙ තියෙනව ආරම වල වැඩට එන්නෙ බඩු ගම්වල ඉන්න බැරි උනාම ඈත පලාතකට ඇවිල්ල ඔහොම තැන් වල වැටෙනව..

    මූ තනියම ගෙදර ඉන්නෙ කියල දැනගෙන මූව ටෝක් කරල ඇතුලට වදින්න ට්‍රයි කරනව වෙන්න පුලුවන්..

    මොකද අපිට ඔහොම නෑයෙක් හිටිය 🤣🤣🤣🤣 උන්දැ පස්සෙ බඩු ලෙබල් එකෙන් ගැලවෙන්න මහන උනා ආරාමෙක..
    හරි.. උනා කියපන්කො..
    කෝ දැන් මූ? අඩුගානෙ තව ගල් ගැහුවද? ඉලග කොලවල මොනවද තිබ්බෙ? අහගන්න මූ මෙකට එන්නෙ නෑ..