ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,325
    1
    101,186
    113
    34
    Kalutara
    මු මේ අපෙන් ආතල් එකක්ද අරන් තියෙන්නෙ එතකොට.. හුකන කැරියෙක්නෙ..

    ඌ මේකේ ඉන්න එකෙක්නෙ. මේකේ ත්‍රෙඩ් උස්සලා ඌ එෆ්බි එකේ දානවා උගේ වගේ. ඔය වැඩකරු කියල හිටපු එකා මම හිතන්නේ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    හොඳ වෙලාවට මුගේ කොලේ බලන් අතේ ගැහුවේ නෑ අතට ගත්තට පිට කරේ අර කෙල්ල මුහුදේ කිම්බ පෙන්නන ඒක බලාගෙන
    ඊයෙ ජොයින් වෙලා පකේ ටෝක් නොදී හිටපන් පොන්නයො.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    උබේ කේන්දරේට අනුව නාකි ගෑනියෙක්ගෙන් වත් උබට යෝජනාවක් එන්න විදියක් නෑ. එහා ගෙදර අන්කල් කාරයා ගැන මීටරෙන් ඉඳහන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අනිවා කැමරාවක් අටෝලා ඕක ඔය ගෑනි උබලගෙ වත්තට දානවා වීඩියෝ කරගනින්. ඊටපස්සෙ පව් පින් නොබලා මෑණියන්ටයි ගමේ ටිකක් තැනක් තියෙන වැඩිහිටි පොරකට එහෙම සාක්ෂි එක්ක පෙන්නලා දීලා ඕක ඉවර කරපන්. උබ දිගටම ignore කර කර පාඩුවෙ හිටියොත් ඔය අඩු කුලේ බඩුවට මල පැනලා මොකක් හරි ගූ කේස් එක්කට උබව පටලවලා ගමටම නෝන්ඩි කරයි. නිකමට හරි උබෙත් මෝල කුලප්පු වෙලා ගහන්න ඔන් එක දුන්නොත් තොගෙ ගේයි ඉඩමයිත් ලියාගෙන තෝව පාරට බස්සලා තමා ඔය බඩ්ඩ පස්ස බලන්නෙ. අනිවා වීඩියෝ පාරක් අරගෙන මාට්ටු කරලා ගමෙන්ම පන්නලා දාපන්


    ප.ලි:- කොහොමද වීඩියෝ කරන්න බලනකොට අල්ලපු ගෙදර නංකි නම් වැඩේ කරලා තියෙන්නෙ 🥰🤪