ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    Qy4TTan.jpeg
    විධිමත් අධ්‍යාපනයක් නොලැබූ, ලෝ IQ, අපිරිසිදු, අපිලිවෙල, දකුණත හුරු, බොහෝවිට කාන්තාවක් ලියූවක් බව පැහැදිලියි වොට්සන් 😎

    මීට අමතරව උබලට පේන දේවල් තියනවනම් දාපන් ඒජන්ට්ස් 🥸
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,596
    113
    ප*යාගල
    sorry.com
    මරු මනමාලි බැලිල්ල, පාරේ යන ගමන් කතා කරලා දෙනවා වගේ, "මේ මනමාලියෙක් ඉන්නවා බලනවද? අඩුවට දෙන්නම්.." 😪
    කොහොමද මුන් බැදලා ආතල් අරන් පැටව් ගහන්ව අපි බදු ගෙවන්වා ම්ම් සැප සැප :sleep:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,596
    113
    ප*යාගල
    sorry.com
    හේසාන් මෙකෙ ඉතුරු එපිසොඩ් ටිකට වෙනම තේ‍රඩ් එකක් දානවද එහෙම නැත්තං මේකම අප්ඩේට් කරනවද?
    හෙට උදේට ගල් කැල්ලක ඔතල තියෙයි මෙහෙම " තට්ටෙ පලාගන්න්වද පක දෙනවද"
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    @Heshan Daminda oka karanna kiriye ekek wenna barida?

    ගේට්ටුව වහලා තියෙන්නකො හෙසාන්

    නැත්නම් උඹ කියන්නෙ ගේ අයිනේ තියෙන අඩි පාරෙන් ඇවිත් ඉස්තෝප්පුවට විසිකරලා කියලද?
    ------ Post added on Dec 14, 2024 at 1:48 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    @Heshan Daminda oka karanna kiriye ekek wenna barida?

    ගේට්ටුව වහලා තියෙන්නකො හෙසාන්

    නැත්නම් උඹ කියන්නෙ ගේ අයිනේ තියෙන අඩි පාරෙන් ඇවිත් ඉස්තෝප්පුවට විසිකරලා කියලද?
    ------ Post added on Dec 14, 2024 at 1:48 AM

    තෝ කොහොමද දන්නේ අපේ ගෙදරට එන අඩි පාර.. 🤔
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    හෙට උදේට ගල් කැල්ලක ඔතල තියෙයි මෙහෙම " තට්ටෙ පලාගන්න්වද පක දෙනවද"
    මු ඉතිං හරි විස්තරයක් දාන්නැනේ..

    Diana Prince Popcorn GIF





    පලි.....
    අපි ආතල් ගත්තට මු අවුල‌ෙන් ඇත්ත‌ේ. ම‌ොනා උනත් විපතක්න‌ෙ ව‌ෙන්න යන්නේ..