ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

AjithAjith

Active member
  • Dec 11, 2024
    121
    185
    43
    අද කොලේ ඔතපු ගල් නැද්ද ??
    අදත් උදේම දාල
    20241214-075111.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ඒ කොහෙද, අදමයි ඇහුවෙ. 🙄
    අපේ පැත්තෙත් ඉන්නවා ඔය කියන වගේ මොල් අක්ක කෙනෙක්. මන් හිතුවෙ එකි කියල එකි ඔය මන් කියපු ආරාමෙට යනවලු. :dull: :dull: :dull:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අපේ පැත්තෙත් ඉන්නවා ඔය කියන වගේ මොල් අක්ක කෙනෙක්. මන් හිතුවෙ එකි කියල එකි ඔය මන් කියපු ආරාමෙට යනවලු. :dull: :dull: :dull:
    මේ ගෑනි මාතර ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන්නෙ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ගෑනි මාතර ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන්නෙ.
    උබත් ඒකිට කැමති නේද. ඒකනේ මේ විස්තර ඔක්කොම හොයල තියෙන්නේ.

    සමහර විට නාකි වෙලා තට්ටේ පැදෙනකන් කාන්තා පාර්ශවයේ බැල්මක් නොලැබුණු හෙසාංට ඔය ඇන්ටිගේ ගල් පාර අමාවතුර වගේ ඇති.

    කාලේගාන ලොක්කට කසිප්පු වගේ ඇති.

    අනුරාධට වහලෙන් වැටුන බාස් ගේ බැල්ම වගේ වෙන්න ඇති.