ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,056
    10,616
    113
    @Heshan Daminda oka karanna kiriye ekek wenna barida?

    ගේට්ටුව වහලා තියෙන්නකො හෙසාන්

    නැත්නම් උඹ කියන්නෙ ගේ අයිනේ තියෙන අඩි පාරෙන් ඇවිත් ඉස්තෝප්පුවට විසිකරලා කියලද?
    ------ Post added on Dec 14, 2024 at 1:48 AM

    තෝ කොහොමද දන්නේ අපේ ගෙදරට එන අඩි පාර.. 🤔

    Screenshot-2024-12-13-215223.png

    හේසානයගෙ ගෙදර දොර ඉස්සරහින් දෙහි ගෙඩියක් තියලා එන්න හිතෙනව ඕයි

    @Honda.putha

     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    එපිය මරු ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ලියපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    na na ada mukuth na. mama me eha paththe gedara kollata wisthare qwa. dan uta ona wela e ganiwa. mata epa uta dennalu. u dan ape gedaramai. e ganita balmat eka dagena innawa u.. 🤣
    අපේ කාලයේ වෙස්සන්තර, මේ පිනෙන් ඔබගේ මතු ආත්මේ ස්ත්‍රී සැප උතුරා යයි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,056
    10,616
    113
    ඔය වම් පැත්තෙ වැටක් තියෙන්නෙ ඒක තමයි ආරාමෙ. හෙසාන් කැමති නම් පැහැදිලි පින්තූරයක් දාන්නම්.
    මචන් Heshan Daminda කියන අල්ලපුගෙදර නංගිගේ ගෙදර කොතනද තියෙන්නේ ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    ඔය වම් පැත්තෙ වැටක් තියෙන්නෙ ඒක තමයි ආරාමෙ. හෙසාන් කැමති නම් පැහැදිලි පින්තූරයක් දාන්නම්.
    Eh gedara nangige photo ekak thama one

    na na ada mukuth na. mama me eha paththe gedara kollata wisthare qwa. dan uta ona wela e ganiwa. mata epa uta dennalu. u dan ape gedaramai. e ganita balmat eka dagena innawa u.. 🤣
    Tho inne UN denna horen karana ewa balanna Neda:P
    ------ Post added on Dec 14, 2024 at 3:20 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හරියටම කියන්න පුළුවන්ද ඔය කොල කෑලි දාල තියෙන්නේ ඒ ගෑනු කෙනාම කියලා.

    දැන් ඕක තව කෙනෙක්ට කිව්වේ අපරාදේ. ඒ මිනිහා කතාවක් හදයි ඊලගට කවද හරි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් Heshan Daminda කියන අල්ලපුගෙදර නංගිගේ ගෙදර කොතනද තියෙන්නේ ?
    මුංගේ ගෙදරට එහාපැත්තෙ ගෙදර...

    Hesan exposed 😬
    එක්ස්පෝස් වෙන්නෙ කොහොමද බන් මූ උගෙ නමින්මනෙ ඉන්නෙ.
    ------ Post added on Dec 14, 2024 at 4:12 PM