ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරෙ කලා
    එය නොසලකා ඔබ අද මගේ
    හිත එක්ක සෙල්ලම් කලා
    ආරාමයේ හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..

    ආරාමයේ හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    Music
    හෝ....ඕඔ...ඕඔ අ ආ... අ අ ආ...
    හේ..ඒඑ ඒඑ..... අ ආ... අ අ ආ.....

    අපෙ වයස් පරතරය කිසිදා...
    නෑ ඕනෙ අප වෙතට කියලා
    මගෙ හිසට ඔබෙ සුරත තියලා
    දිවුරුම් දහස් ගනන් පුරවා
    වරද මා පිටතියා...
    මගෙ පෙමට දෙපයින් ගසා..
    ඔබ ගියා යැයි කියාලා...
    නෑ තරහ ඔබ එක්ක මා..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ නලින්ද දණහිස්සයට පුක දීගෙන හිටියා නේද? දැන් සැපද තට්ට මුසලයා
    මු අනුර ජනාදි පතී උන ගමන් පක්ෂේ මාරු කරා. නලින්දගේ ගෙදර ගිහින් නැවතිලා හිටියේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මු අනුර ජනාදි පතී උන ගමන් පක්ෂේ මාරු කරා. නලින්දගේ ගෙදර ගිහින් නැවතිලා හිටියේ.
    ඕකට ගඩොල් භාගයකින් අතාරින්න ඕනි තට්ටේ හිල් වෙන්න :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,765
    1
    11,075
    113
    MliwLio.jpeg