ඇන්ටි ග්‍රැවිටි ස්පොට්..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මේක ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ටා කෲස් වල තියෙන තැනක්..වීඩියෝ හදන උන් මේකෙන් අමුතු ආතල් එකක් දීලා තියෙන්නේ.උන් කියන්නේ මෙතෙන්දී ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.මේක හදපු එකා හැමදේම ඇලයකට හදලා තියෙන්නේ.


    untitled4.jpg

    තේරුණේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.









    මේක තියෙන්නේ ඕමානයේ.වාහනය තනියෙම කන්ද නගිනවා කියලා තමයි පේන්නේ.ඒත් ඇත්ත කතාව වාහනය කන්දක් බහින එක තමයි වෙන්නේ.

    තේරුණේ නැත්නම් මේක බලන්න.





    පලවෙනි ස්පොට් එකෙන් මිනිස්සු කොච්චර අන්දලා කියනවා නම් මුන්ට ඔෆිෂියල් වෙබ් සයිට් එකක් පවා තියෙනවා. :P ඔන්න සල්ලි හොයනවා නම් ක්‍රමයක්..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හැබයි මචන් ඔය ගේ නම් වෙන සීන් එකක් තියනවා මම හිතන්නේ ඔතනට අයිස්ටයින් ඇවිල්ලා තියනවා.
    අයිස්ටයින් කියලා තියෙන්නේ ඔය ගේ තියන වටේ සීමාවක ආලෝකයේ හැසීරීම වෙනස් කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    හැබයි මචන් ඔය ගේ නම් වෙන සීන් එකක් තියනවා මම හිතන්නේ ඔතනට අයිස්ටයින් ඇවිල්ලා තියනවා.
    අයිස්ටයින් කියලා තියෙන්නේ ඔය ගේ තියන වටේ සීමාවක ආලෝකයේ හැසීරීම වෙනස් කියලා.
    Any reliable source?
     
    • Like
    Reactions: navinnuwan

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    Where To See Cars Roll Uphill in Australia​

    https://www.flickr.com/photos/smjb/10456343283



    Anti-Gravity Hill​

    Anti Gravity Hill Location
    Anti-Gravity Hill in Woodend is one of our best kept secrets and most unusual and baffling places,.
    Standing near the bottom of a hill facing up hill, if you tip water onto the road it flows ‘up’ the hill not downhill as gravity would normally do.
    Place a ball on the road and the same thing happens, it rolls up hill. If you are in a car, stop at the bottom of the hill, place the drive in neutral and it will slowly roll UP the hill.
    Another writer describes it as.. magnetic pull | it’s a steep hill and cars appear to roll up the hill. If you run, it feels like you’re running downhill when you’re running up.

    Video​

    This video shows how her car rolls ‘up’ Anti-Gravity Hill.