මේක ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ටා කෲස් වල තියෙන තැනක්..වීඩියෝ හදන උන් මේකෙන් අමුතු ආතල් එකක් දීලා තියෙන්නේ.උන් කියන්නේ මෙතෙන්දී ගුරුත්වාකර්ෂණය ක්රියාත්මක වෙන්නේ නෑ කියලා.මේක හදපු එකා හැමදේම ඇලයකට හදලා තියෙන්නේ.
තේරුණේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.
මේක තියෙන්නේ ඕමානයේ.වාහනය තනියෙම කන්ද නගිනවා කියලා තමයි පේන්නේ.ඒත් ඇත්ත කතාව වාහනය කන්දක් බහින එක තමයි වෙන්නේ.
තේරුණේ නැත්නම් මේක බලන්න.
පලවෙනි ස්පොට් එකෙන් මිනිස්සු කොච්චර අන්දලා කියනවා නම් මුන්ට ඔෆිෂියල් වෙබ් සයිට් එකක් පවා තියෙනවා.
ඔන්න සල්ලි හොයනවා නම් ක්රමයක්..

