ඇන්ටි_වලියක්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිරාවට බන්
    මහා පොන්න හැත්ත ඉන්නේ ලංකාවේ,
    හැමෝටම හෙන ආතල් එක උන් මරාගන්න එකට.
    ගැනු දෙන්නෙක්නෙ පොඩ්ඩක් කතා කරලා ප්‍රශ්නේ විසඳලා දෙන්න එකෙක්වත් නැ,
    ගැනුන්ගේ ගල් දෙකයි ජන්ගියයි බලන්න වට වෙලා ඉන්නවා.

    :rofl::rofl: katha karala wisadanna puluwannam un mara ganne ne ne. den minissu suicide karaganna yanakota wath madihath wenne ne. ekath eka athakin hodai. uta merenna one nam marei. munuth gahaganna one nam gehagena yai. police call karanam ethi
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl::rofl: katha karala wisadanna puluwannam un mara ganne ne ne. den minissu suicide karaganna yanakota wath madihath wenne ne. ekath eka athakin hodai. uta merenna one nam marei. munuth gahaganna one nam gehagena yai. police call karanam ethi

    උඹ කියන එකත් ඇත්ත
    එත් මට මේ ගැනු දෙන්න දැක්කම පවු කියල හිතුණා
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    සිරාවට බන්
    මහා පොන්න හැත්ත ඉන්නේ ලංකාවේ,
    හැමෝටම හෙන ආතල් එක උන් මරාගන්න එකට.
    ගැනු දෙන්නෙක්නෙ පොඩ්ඩක් කතා කරලා ප්‍රශ්නේ විසඳලා දෙන්න එකෙක්වත් නැ,
    ගැනුන්ගේ ගල් දෙකයි ජන්ගියයි බලන්න වට වෙලා ඉන්නවා.

    මහා පොන්න හැත්ත ඉන්නේ ලංකාවේ:D:D:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මේක නවත්තන්න එකෙක්වත් නැහැ නොදකින් අපේ රටේ මිනිස්සු හිතන විදිය. :angry: මේවට කියන්නෙ බොරදියේ මාළු බානව කියල.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes:

    thamange ammata nangita akkata deyak unaanan balanna thibba..thread daala post daala macho meka report karapan kiala dagalanawa..anik unta aulak ne :D patta dukai lankawa gena den

    ගෑණුන්ට පාරේ ගහගන්න හොදයි.. වීඩියෝ කරොත් නරකයි..හැබැයි වීඩියෝ කරපුවා උබලට බලන්න හොදයි..ටිපිකල් සිංහලු..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: craabeysinghe