මගේ යාලුවෙක් ඉන්නවා. ඌ හෙනට ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ. හැබැයි පට්ට හැන්ඩියා. උට මේ ලඟකදී වයස 50+ විතර ගෑනියක් සෙට් වෙලා. එකිත් මාර ලස්සනයි. පිරිපුන්.
ගෑනිට සල්ලි වැක්කෙරෙනවා. ඒකිට ගාර්මන්ට් ෆැක්ටරි වගේ එක එක සමාගම් තියනවා. දැනට සති දෙකකට උඩදී උට රුපියල් ලක්ෂ 60 දීලා උගේ බිස්නස් එක ගොඩ දාගන්න කියලා. හැබැයි ඉතින් දැන් සල්ලි ගත්තා වගේ නොවෙයි ඒකිගේ සැප දුක මුට හොයන්න වෙලා. මුට නයට තමයි දීලා තියෙන්නේ. සමහර විට අපහු ඉල්ලන එකකුත් නැහැ.
නයට උනත් අපිට ලක්ෂ 60 තියා රුපියල් 500 නයට දෙන්න එකෙක් ඉන්නවද. උගේ කටින් එලියට පැන්න ඔකොම ඊයේ Drink එකක් දාපු නිසා.
Last edited:


දෙන්නෙක් වැඩිවෙන එකක් නෑ
අනික නිකන් දුන්නත් ගැණුන්ගේ සල්ලි වලින් රජ වෙන්න හිතන්න එපා..ඒක පිරිමි කමටත් නින්දාවක්.