ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග&

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග&

    කිසිම ‌‌ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ‌නොදන්න ‌කෙනෙක්ට මුලින්ම ඇන්‌ඩ්‍රොයිඩ් ඉ‌‌ගෙන ගන්න පුළුවන් ‌වෙයිද නැත්නම් ජාවා වගේ එකක් මුලින්ම ඉ‌ගෙන‌ෙගෙන ඉන්න එකද ‌හොද. ‌ප්‍රෝගැමින් වැඩ්ඩොන්‌ගෙන් උපදෙසක් බලාපොරොත්තු ‌වෙනවා මචං