ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්..

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්..

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්.. ලොකූ...... හෙල්ප් එකක් ඕනී......:(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    දාපන් බලන්න මොකද්ද කියලා සීන් එක
    මම නම් හදන්නෙ iOS, Android ටිකයි දන්නෙ
     
    Last edited:

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    දාපන් බලන්න මොකද්ද කියලා සීන් එක
    මම නම් හදන්නෙ iOS, Android ටිකයි දන්නෙ

    Taxi App හැදුවා... ඒක වැඩ නැ.... query eka run wenawa... reslut eka enne ne....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Taxi App හැදුවා... ඒක වැඩ නැ.... query eka run wenawa... reslut eka enne ne....

    කොහොමද හැදුවේ
    කොහොමද query කරන්නෙ, කෙලින්ම ඇප් එකෙන් db. එක query කරනවද?
    එහෙම නම් කරන්න ඒක ඒ තරම් හොද ක්‍රමයක් නෙමෙයි, db එක ඇප් වලට එක්ස්පෝස් කරන්නෙ නෑ, ඒක කරන්න ඕන වෙබ් සර්විස් එකක් හරහා.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඒක හදා ගත්තේ, පේමන්ට් ඔප්සන් එකකුත් ඇඩ් කලා... STRIPE එකෙන්... ඒත් ලංකාවට stripe නැලූ.... දැන් වෙන පේමන්ට් එකක් දාගන්න ඕනී.... එක කරන්නෙ කෝමද...