s3 eka root karanne nathiwa official jelly bean 4.3 daganna hati kiyla diyanko,
Niyama Thread eka.











mage eke sony tyennne machan
allowed ?? yes kiala
a kiyane unlocked da boot loader eka
natn unlock krhann puluwan kiyalada
s3 eka root karanne nathiwa official jelly bean 4.3 daganna hati kiyla diyanko,
Niyama Thread eka.

Lollipop 5.1 එකේදි developer option එකෙන් bootloader එක disable කරන්න ඕනේ root කරන්න.
.Post එක edit කරන්නම්.වැලි ගොව්වා;18089257 said:Firmware එක අලුත් වෙන්න වෙන්න root කරන එක අමාරු වෙනවා.හොඳ වෙලාවට උඹ දැම්මේ මචන්.Thanks..Post එක edit කරන්නම්.

ela kollekne uba...
මෙහෙම එතකොට අළුත් tools ඕනේ, අමරුද නැද්ද කියන එක ලියන එවුන් අනුව තමයි.
මේ අළුත් feature එක තියෙන්නේ හොරුන්ගෙන් phone එක රැකගන්නයි.
එතකොට හොරාට බෑ කවදාවත් phone එක root කරන්න.



ube thiyana phone eka mokakkda banLollipop 5.1 එකේදි developer option එකෙන් bootloader එක disable කරන්න ඕනේ root කරන්න.

meken hema phone ekakkma root karanna puluwanda podi ewa pawaවැලි ගොව්වා;18089131 said:
එහෙනම් අදට ඔය ඇති.ඊළඟට කියල දෙන්නම් දැන් ලෝකේ සෑහෙන්න ප්රසිද්ධ TWRP recovery mode එක flash කරගන්නේ කොහොමද කියලා.එහෙනම් මම ගියා.
හැමෝටම Good Luck!!



mata kiyala diyanko kernal wede mama cynagen dagena inne hebei kernal ekatanam atha thiyanna gihin nae ara fast charging e gena denaganna asai 