ඇන්ඩ්‍රොයිඩ් ගේම් වසන්ගත

ShalikaAshan

Junior member
  • Dec 25, 2008
    40
    24
    8
    ඇන්ඩ්‍රොයිඩ් ගේම් වසන්ගත

    ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් ටැප් ගේම් එකක් හැදුව වසන්ගත කියල.
    ඩවුන්ලෝඩ් පාරක් දාල ඉම්පෘව් වෙන්න ඔන දෙවල් පොඩ්ඩක් කියනවද?. මේක මගේ ෆ්‍රස්ට් ගේම් එක.


    https://www.youtube.com/watch?v=8bhpF31ggY8

    https://play.google.com/store/apps/details?id=com.acelanka.wasangatha
     
    Last edited: