ඇන්ඩ්‍රොයිඩ් මිඩි(MIDI) හෙල්ප්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ෆෝන් එක මිඩි කන්ට්‍රෝලර් එකක් විදිහට නිවැරදිව යූස් කරන විදිහ දන්න කවුරු කරි ඉන්නවද? ටියුටෝරියල් වලින් පැහැදිලි අයිඩියා එකක් ගන්න අමාරුයි. දැනට ෆෝන් එකේ ඩිවෙලොපෙර් මොඩ් එකෙන් මිඩි සිලෙcට් කරගෙන අවුට් පුට් දුන්නට පී සී එක සිග්නල් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකනම් තේරුමක් නෑ බන්. ෆෝන් එකේ touch response time එකයි, processing time එකයි එක්ක ලොකු ඩිලේ එකක් සෙට් වෙයි
     
    • Like
    Reactions: ThisaraMalintha