ෆෝන් එක මිඩි කන්ට්රෝලර් එකක් විදිහට නිවැරදිව යූස් කරන විදිහ දන්න කවුරු කරි ඉන්නවද? ටියුටෝරියල් වලින් පැහැදිලි අයිඩියා එකක් ගන්න අමාරුයි. දැනට ෆෝන් එකේ ඩිවෙලොපෙර් මොඩ් එකෙන් මිඩි සිලෙcට් කරගෙන අවුට් පුට් දුන්නට පී සී එක සිග්නල් ගන්නෙ නෑ.