ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෝ එන්ඩෝ....(උදව්වක්)
මගේ ගැලැක්සි වයි එකට කෙල වුනා මචංලා. හදන්න දීපු තැනින් කිව්වේ ඩෙත් බූට් වෙලාලු. කවුරු හරි කියනවද මේක ගොඩදාගන්න විදියක්.
hard brick දැන් තමයි වචනේ හොයා ගත්තේ උදව් කරපල්ලකො මේක ගොඩ දාන්න

Last edited: