~ඇන්ඩ්රොයිඩ්_Tricks_1~
මේක ගැන දැනගෙන හිටියෙ නැති අයට මෙන්න නියම android software එකක්.
මේකෙ නම තමා Droidwall.
මේ software එකෙන් වෙන්නෙ අපි දාන games / softwares internet connect වෙන එක නවත්තන්න පුලුවන්.. එතකොට අපිට free දෙන games / softwares වල Ad load වෙන එක නවත්තන්න පුළුවන්
මේකට හැබැයි එක කරල තියෙන්න ඕනා...
Step 1
google play එකට ගිහින් මේ software එක download කරන්න.
https://play.google.com/store/apps/details?id=com.googlecode.droidwall.free&hl=en
app එක run කලාම Superuser access allow කරන්න.
Step 2
උඩම තියෙන Mode කියන එක උඩ click කරල Black List (Block Silected) කියන එක තෝරන්න.
Step 3
ඊට පස්සෙ ads load කරල කරදර කරන software/game එක ඉස්සරහ තියෙන හරි ලකුණු දෙකම දාන්න. ( WiFi හා 3G වලට )
Step 4
ඊට පස්සෙ phone එකේ Menu button එක click කරල ( Home button එක එහෙම නෙමේ
) Enable firewall කරන්න. ඊට පස්සෙ Apply Rules කියන එක click කරන්න. 
Block කරපු apps ආයෙ internet යනව කියන එක බොරු.

වැදගත් වුනා කියල හිතනවනම් comment එකක් rep එකක් දාල යන්න.
මේක ගැන දැනගෙන හිටියෙ නැති අයට මෙන්න නියම android software එකක්.
මේකෙ නම තමා Droidwall.මේ software එකෙන් වෙන්නෙ අපි දාන games / softwares internet connect වෙන එක නවත්තන්න පුලුවන්.. එතකොට අපිට free දෙන games / softwares වල Ad load වෙන එක නවත්තන්න පුළුවන්

මේකට හැබැයි එක කරල තියෙන්න ඕනා...

Step 1
google play එකට ගිහින් මේ software එක download කරන්න.
https://play.google.com/store/apps/details?id=com.googlecode.droidwall.free&hl=en
app එක run කලාම Superuser access allow කරන්න.
Step 2
උඩම තියෙන Mode කියන එක උඩ click කරල Black List (Block Silected) කියන එක තෝරන්න.
Step 3
ඊට පස්සෙ ads load කරල කරදර කරන software/game එක ඉස්සරහ තියෙන හරි ලකුණු දෙකම දාන්න. ( WiFi හා 3G වලට )
Step 4
ඊට පස්සෙ phone එකේ Menu button එක click කරල ( Home button එක එහෙම නෙමේ
) Enable firewall කරන්න. ඊට පස්සෙ Apply Rules කියන එක click කරන්න. 
Block කරපු apps ආයෙ internet යනව කියන එක බොරු.

වැදගත් වුනා කියල හිතනවනම් comment එකක් rep එකක් දාල යන්න.

Last edited:
apps weda karanawa ban.