ඇන්තිම කප් එක

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඔව් බන්....අපි පුළුවන් තරම් පොලිතීන්, ප්ලාස්ටික් පාවිච්චිය අවම කරන්න ඕනේ....

    ඔය පොලිතීන්, ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රී එක පට්ටම ලාභ උපයන්න පුළුවන් ට්‍රේඩ් එකක්...
    මිනිස්සු පාවිච්චිය අඩු කරන තරමට වෙනත් පරිසර හිතකාමී විකල්ප වලට මිනිස්සු යොමු වෙයි...:yes:

    Ow ban api tamai adu karanna one.
    Company walin karanne naha egollonta laabai
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අපි හැදෙමු ......
    රට හදමු ........

    acnt

    Api handunoth athi ban, rata hadanna oneth naha. Nikanma hadei